එහෙම ආක්‍රමණයකට ආවොත් ඉතින් පැහැදිලි ව ම වෙන්නෙ ආක්‍රමණයේ ගොදුරක් වෙන එක. මොක ද දැනට අපේ තියෙන එක තාක්ෂණයකින්වත් එහෙම තියෙනව කියල හොයාගෙන නැහැනෙ. ඉතින් එයාල ඊට වඩා වෙනස් තක්ෂණයක් එක්කනෙ එනවනම් එන්න ඕන. ඉතින් වෙන්නෙ ආක්‍රමණය වීම. හැබැයි ඉතින් ඒ ආක්‍රමණ ඕන වෙන්නෙ නෑ මේ විදියට ගියොත්, දැනට ම අනතුරු...