1. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: එහෙනම් තෝරා බේරාගෙන අබිලිං සම්ප්‍රදාය රකින්නෙ
  2. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මොකක් ද? මම දන්නෙ නෑ. මට මතක නෑ. රවී කරුණානයක වර්ෂන්
  3. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අහ එහෙම ද? සීසීටීවී හිටිය ම මදැයි :rofl:
  4. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: ලෝකෙ ඉන්න ලොකු ම ඇඹලයට හදපු එකක් වෙන්න ඕන
  5. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දන්න අය ඉන්නව ද දන්නෙ නැහැනෙ :rolleyes:
  6. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ආදරේ වෑහෙනව :rofl:
  7. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    භූමරංගය කියන දේ දන්නව ද? හිතල බලන්න :rofl:
  8. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අර එදා ඔයා කිවුව මිනි මස් කන වචනය ඕකට ගැලපෙනව
  9. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: නැති තැන මඩ ගහන එක හොඳ නැති නිසා මං මුකුත් නොකියා ඉන්නම් :rofl:
  10. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පෝස්ට් කවුන්ට් එක පහක් වැඩි වුණානම් වෙන්න ඕන 5560 නේද? :rolleyes:
  11. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අහ කෙල්ලෙක් ද? එළ එළ :rofl:
  12. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඇයි මං කියපු එකක් නෙමෙයි. අර අවුරුදු 12 මනස තියෙන පොඩි එකා තමයි කිවුවෙ :rofl:
  13. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එයා දාල තියෙන්නෙ 55555 :rolleyes:
  14. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: පොඩි මානසිකත්වය? එතකොට අර ගැහැණු ළමයින්ගෙ පින්තූර .ල් කිය කිය ඉන්නෙත් ඒ මානසිකත්වය නිසා ද? :P
  15. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එච්චර මේ ත්‍රේඩ් එක යන්නෙ නැහැනෙ
  16. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rolleyes: එළකිරි එකේ Michael ද?
  17. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ගැහැණු ළමයින්ගෙ ඇස් දිහා නොබල වෙන වෙන ඒව බලන්න අපෙන් උපදෙස් ගත්ත ද? :rofl::rofl:
  18. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: ෆිල්ම් එකේ ද?
  19. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එඩිට් කළේ මොකෝ? :rofl: අර ඔයාලගෙ වට්ස්ඇප් ද මොකක ද එකේ. මල් කඩන්නෙ ඔයාල දෙන්න. කිලර් හා හෙන්දිරික් :rofl:
  20. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒකනෙ කියන්නෙ. NK හොර ගෙඩිය වගේ හිටියට කියන කථා

    No contents