1. gcj

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    :baffled: මේ මේ....වැඩිය සක්දෙ දාන්න ආවොත් අන්තර්සක්වලින් කරා අයියල ගැන්සියක් බස්සල සෙට් පොඩි කරනවා ..අරී...:P:P:D:yes:
  2. gcj

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    මේ අවුරුද්දෙ ලෝකෙට ලොක්ක වෙන්න ඉන්න පොර එක්ක මුලින්ම සෙට් උනේ එලකිරියෙ කීප දෙනෙක්ලු.. ඒ අතරෙ gcj කියල එකෙකුත් ඉන්නවලු..:baffled: අඩේහ් මරුනේ...මාත් ප්‍රසිද්ද වෙයි නේ ටිකක් හරි...:D:P
  3. gcj

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    මච උඹ කියන්නෙ දැන් උන් අපේ ඔය අනිත් ග්‍රහලෝක වල සෙට් වෙලා ඉන්නව කියලද?? නාසා එකට අහු නොවී, ලෝකෙ පුරාම අහස නිරීක්ශනය කරන උන්ටත් අහු නොවී?? බයිලනේ බන්ස්..:baffled:
  4. gcj

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    මාත් ආසයි මචන්!!:yes: ලෝකෙට ලොක්කා වෙන්න හිටියට ඔරියා අපිට ටොපියක් තරම්වත් දෙයක් දුන්නෙ නෑනෙ..:eek::sorry:
  5. gcj

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    සැපක් ගන්න පුලුවන්නම් ගහෙන් ගෙඩි එන්නා වගේ හරි වෙනස් වෙන්නකො බන්ස්..නේද??:baffled:
  6. gcj

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    ආආආයියෝ.....! ඕකත් වැඩක්ද මචන් ආතල් එකක් ගන්න පුලුවන්නම්..:D
  7. gcj

    Mediafire එකටත් හරි වගේ.....

    උඹ කීවාම මට මීටර් උනේ මචන්..මගේ හාඩ් එකත් දැන් අවුරුදු 6ක් වගේ පරනයි.. ඒකෙ තියෙන චුට්ටවත් රැකගන්න ඕන බැකප් කරගෙන...එම්ප්ටි dvd ටිකක් ගේන්න ඕන..
  8. gcj

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    දැන් නිගත් නෑ...ලිඳත් නෑ..ඔරියත් නෑ.. ලිං ගැට්ට පමණි:baffled:
  9. gcj

    Mediafire එකටත් හරි වගේ.....

    මම බාපුවා නෑ මචෝ..හාඩ් එක විදියට යූස් කලේ මීඩියාෆයර්!!:baffled::baffled: ගොඩක්ම ෆොටෝ.. MP3 තමා! මටත් හොඳ වැඩේ ඔක්කොම මගුල් නෙට් එකේ තියාගන්නවට!:nerd:
  10. gcj

    Mediafire එකටත් හරි වගේ.....

    මටනම් වැඩ නැතෝ...අපි ඉවරෝ..... සෝපාට හු*න්න!!
  11. gcj

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    අන්තිමට "ලීඳ පමනි" වෙයි වගේ:eek::eek:
  12. gcj

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    ඔරියට වැලක්වත් අදින්න බැරුව ඇති..පවු! අෆ්ෆ මේ දවස් වල නිතරම අහස බලන්න හිතෙනවා ඔරියා මතක් වෙලා:eek: ඒත් ප්ලේන් එකක ලයිට් එකවත් පේන්න නෑනෙ..අඩුම ගානෙ LED එකක්වත්..!
  13. gcj

    Mediafire එකටත් හරි වගේ.....

    මගෙත් ඊයෙ පෙරේද ඉඳන් මුකුත් ඩවුන් කරන්න බෑනෙ ඕකෙන්?? මොකෝ සීන් එක?? දැනුත් බෑ...
  14. gcj

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    අපේ උන් යමපල්ලන්ටත් පු* අරිවි!!:baffled: සිරාවටම..නාඩි වැටෙනවනම් කලු ගලක් හරි කමක් නෑනෙ..:shocked: ඔරියා නෑනෙ තාම?? මූව fbi එකෙන් ඉස්සුවාවත්ද?:eek:
  15. gcj

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    :baffled: ගැන්සිය කතාවෙනවා ඇත්තෙ මේ ලෝකෙට එනවනම් එන හැමෝම ලෑලි කෑල්ලක් පු** තියාගෙන එන්න ඕන කියලා වෙන්න ඇති..:baffled:
  16. gcj

    දෙයියෝ_සාක්කි_ Must Reed

    :eek::eek::sorry:
  17. gcj

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    කෝ මචන් එනව කීපු උන් ආවද? තාම ලෑස්ති වෙනද?

    No contents