started to delete files & accounts, Called to testify in the next 90 days and it will open doors to FBI


මටනම් වැඩ නැතෝ...අපි ඉවරෝ.....
සෝපාට හු*න්න!!

ලිඳ පමනි!,බාපු ටික ආරක්ෂා කරගන්න ඕනි!![]()

ගොඩක්ම ෆොටෝ.. MP3 තමා!
මම බාපුවා නෑ මචෝ..හාඩ් එක විදියට යූස් කලේ මීඩියාෆයර්!!ගොඩක්ම ෆොටෝ.. MP3 තමා!
මටත් හොඳ වැඩේ ඔක්කොම මගුල් නෙට් එකේ තියාගන්නවට!![]()


මම නම් ඔක්කොම external drive එකකට බැකප් කරගෙන ඉන්නෙ හාඩ් එකට අමතරව...දුක තමා!![]()