මචන්ලා මගේ අලුතෙන් ගත්ත ලැප් එක ස්ලෝව් කියල හිතෙනවා බන්
..මේකෙම ත්රෙඩ් එකක් දාල තමයි ගත්තේ(link)..තාම අරන් මාසයක්වත් නෑ..පල්ලෙහා දාල තියෙන්නේ specs ටික..මේකේ HDD එක 5400rpm එකක්
..ඒකද ස්ලෝව් වගේ දැනෙන්න හේතුව..
ASUS X555UJ-DM205D (6th Gen Core i7)
Intel® Core™ i7 6500U Processor (6th Gen)
8GB Ram DDR3
15.6 Display (1920x1080) LED Full HD
1TB Hard Drive
2GB Nvidia GT920M
2 x USB 3.0 / 1 x USB 2.0
1 x HDMI / 1 x VGA output port
WIFI/BT
DVD-RW
Web Cam
..මේකෙම ත්රෙඩ් එකක් දාල තමයි ගත්තේ(link)..තාම අරන් මාසයක්වත් නෑ..පල්ලෙහා දාල තියෙන්නේ specs ටික..මේකේ HDD එක 5400rpm එකක්
..ඒකද ස්ලෝව් වගේ දැනෙන්න හේතුව..ASUS X555UJ-DM205D (6th Gen Core i7)
Intel® Core™ i7 6500U Processor (6th Gen)
8GB Ram DDR3
15.6 Display (1920x1080) LED Full HD
1TB Hard Drive
2GB Nvidia GT920M
2 x USB 3.0 / 1 x USB 2.0
1 x HDMI / 1 x VGA output port
WIFI/BT
DVD-RW
Web Cam

access time adu karaganna onenam SSD ekak gahannama wenawa. anika uba kalin lap use karalath nathnam uba kohomada kiyanne oka slow kiyala. **