1. pranathlcp

    Review එක තාම කොට උඩ :baffled: ඊයේ තමයි නේ බන් අලුත් ලැප් එක පාවිච්චි කරන්න ගත්තේ..ඒ නිසා දැන්...

    Review එක තාම කොට උඩ :baffled: ඊයේ තමයි නේ බන් අලුත් ලැප් එක පාවිච්චි කරන්න ගත්තේ..ඒ නිසා දැන් මේ පරණ ලැප් එකෙන් අලුත් එකට data transfer කරන ගමන්..පිස්සු හැදෙනවා එක කරද්දී.. :oo: උඹ කවදද ගන්නේ ලැප් එක? :baffled:
  2. pranathlcp

    SSD 120GB එකක් ගත්තා බන් රු:6500ට

    ආහ්හ් එල එල..ඔය ලැප් එකද AHCI දාන්න ගිහින් අවුලක් උනා කිව්වේ?
  3. pranathlcp

    ගැහුවා ගැහුවා :baffled:

    ගැහුවා ගැහුවා :baffled:
  4. pranathlcp

    XIAOMI Mi4C Original-ඕන එකක්

    මම Page 05 එකේ අහල තියෙන එකට උත්තරයක් දීපන්කො :dull:
  5. pranathlcp

    SSD 120GB එකක් ගත්තා බන් රු:6500ට

    ආහ්හ් එයා නේද..හරි හරි දැන් මීටර් වුනා..මේකිගේ අමුතුම වල් ගතියක් සහ ලස්සනක් තියෙනවා :oo: :yes: මම මේකිව මුලින්ම දැක්කේ The Joneses ෆිල්ම් එකේ..එකේ මේකිගේ පොඩි naked scene එකකුත් තියෙනවා.. :lol: ඔව් මචන් එහෙම කරනවා නම් අවුලක් නැහැ..බොහෝ විට උඹේ ලැප් එකේ දැන් ඇත්තේ AHCI..වෙනස් කරන්න අවශ්‍ය වෙන...
  6. pranathlcp

    SSD 120GB එකක් ගත්තා බන් රු:6500ට

    ඔව් ඔව් මටත් ඕක මීටර් වෙලා තිබුනා..උගේ පූසා පොඩ්ඩක් විතර වෙනස්ද කොහෙද..ඒ පූසා ඔරවාගෙන හිටියේ :P කවුද බන් මේ දැන් මේ ඇවටාර් එකේ ඉන්න කෙල්ල? :baffled:
  7. pranathlcp

    SSD 120GB එකක් ගත්තා බන් රු:6500ට

    අපි හිතමු උඹ සාමාන්‍ය විදියට OS (Windows Vista or newer) එක දැම්ම කියල (AHCI වලට වෙනස් නොකර).. දැන් උඹ AHCI වලට වෙනස් කරොත් Windows Boot වෙන්නේ නැහැ...මොකද Windows මුලින්ම ඉන්ස්ටෝල් වෙනකොට තිබුනේ AHCI නෙමෙයි නිසා Windows වලින් AHCI Compatibility Driver එක ඉන්ස්ටෝල් කරන්නේ නැහැ..ඔහොම උනහම ඉතින්...
  8. pranathlcp

    SSD 120GB එකක් ගත්තා බන් රු:6500ට

    මම බයවුණා ඔයි උඹේ avatar එක දැකලා..උඹ වෙනස් කරලනේ :baffled:
  9. pranathlcp

    හෙට A Level Exam

    එල එල හොඳට කරපන් මචන්...ඕල් ද බෙස්ට්! :yes: මම උඹව අඳුරන්නේ නම් නැහැ..හැබැයි තෝ මේ විභාගේ අස්සේ ආපහු එලකිරියට ආවොත් බලාගමු :growl:
  10. pranathlcp

    SSD 120GB එකක් ගත්තා බන් රු:6500ට

    හැමෝම මොන SSD එක ගත්තත් Bios වලින් SATA Mode එක AHCI වලට මාරු කරගනින් (දැනටමත් තියෙන්නේ ඒක නම්, අවුලක් නැහැ) RAID තියාගන්න එපා..Performances අඩු වෙනවා ගොඩක්.. ඕක මාරු කරද්දී පොඩි පොඩි ප්‍රශ්න එනවා..(AHCI වලට මාරු කරාට පස්සේ OS එකට clean install එකක් දෙනවා නම් අවුලක් නැහැ)..Google කරලා බලපන් මචන්..
  11. pranathlcp

    SSD 120GB එකක් ගත්තා බන් රු:6500ට

    අහලවත් නැති බ්‍රෑන්ඩ් එකක්ද? :baffled:
  12. pranathlcp

    SSD 120GB එකක් ගත්තා බන් රු:6500ට

    The best allrounder is Samsung 850 EVO (Any capacity that you prefer) හැබැයි ටිකක් ගණන් මචන්... මෙහෙමයි..උඹ දැන් පාවිච්චි කරන්නේ සාමාන්‍ය Magnetic HDD එකක් නම් උඹ මොන SSD එක ගත්තත් උඹට ලොකු වෙනසක් අනිවාර්යෙන් දැනෙනවා..ඒ නිසා හරියටම "මේක ගන්න" කියල මොඩල් එකක් කියන්න අමාරුයි..හැබැයි හැම අතින්ම...
  13. pranathlcp

    SSD 120GB එකක් ගත්තා බන් රු:6500ට

    Intel Optane ඒවා තාම ආවේ නැහැ නේද? කොහොමත් ඕව ගණන් අඩුවෙලා එනකොට තව අවුරුදු හතරක්වත් යයි... :sorry: මේවා දකිනකොට හිතෙනවා 500 ක් නිකන් මදි මදි වගේ කියලත් :eek: :confused:
  14. pranathlcp

    SSD 120GB එකක් ගත්තා බන් රු:6500ට

    උඹ කියන්නේ M.2 NVMe SSD ගැන වෙන්න ඕනේ :yes: Up to 2,500MB/s sequential read and 1,500MB/s write in Samsung 512GB 950 PRO M.2 :shocked: :shocked: My current SSD reads and writes at about 500 MB/s :sorry:
  15. pranathlcp

    SSD 120GB එකක් ගත්තා බන් රු:6500ට

    :yes: :yes: බලනවකො ඔයි..මම 2.5" SSD එක ගත්තාටත් පස්සෙනේ දැනගත්තේ මගේ ලැප් එකේ M2 Slot එකක් තියෙනවා කියල :( තව ටික දවසකින් තව M2 SSD එකකුත් අරගෙන ඒකත් හයි කරගන්න ඕනේ :lol: :rofl:
  16. pranathlcp

    Geekbuying Scam

    ඉස්සරහට GearBest එකටත් ඔය දේම වෙයිද දන්නේ නැහැ නේද :baffled:
  17. pranathlcp

    SSD 120GB එකක් ගත්තා බන් රු:6500ට

    මමත් යාලුවෙක්ටම කියල ගෙන්නගත්තා 250 GB SSD එකක්..මේක මම අද තමයි හයි කරේ.. තත්පර 7 න් වගේ Login Screen එකට එනවා :cool: (මේ Fastboot On කරලා තියෙනකොට තමයි මේ වේලාවෙන් එන්නේ) Fast Boot off කරත් ඉතින් වැඩිවෙන්නේ තත්පර දෙකක් හෝ තුනක් වගේ තමයි.. මේක නම් Samsung 850 EVO 250 GB එකක්..සුපිරි :cool:
  18. pranathlcp

    XIAOMI Mi4C Original-ඕන එකක්

    Redmi 3S keeyada? 2GB and 3GB versions dekema prices one..Silver or Gray thamai one colour eka..warranty kohomada?

    No contents