Phone එක නම් හොඳයි..මගේ කසින් ගත්ත..සිංහල වැඩ ද නැද්ද කියල නම් දන්නේ නැහැ බන්..අනිත් හැම දේම හොඳයි...හැබැයි OTG නැහැ කියල කොහෙහරි දාල තිබුනා වගේ මතකයි..
ඒ වගේම, 16 GB Internal (about 8 GB usable) තියෙන්නේ..2nd SIM එක දැම්මොත් මෙමරි කාඩ් ගහන්න බැහැ..Little bit overpriced..ඌ සති දෙකකට කලින් ගත්තේ...