මමත් මුල ඉදලම මේක බැලුවා මට නිකන් පිස්සු වගේ දැන් මාස 6 ක් ගෙදර එකේකට ලක්ෂ 5 ක් රට යන්න දිලා මාසෙට ලක්ෂයක් ඉතුරැ කරන රට ජොබ් එකට පයින් ගහලා ඔසී යන්න පිස්සුවකට සෙට් වුනා තව කන්න සල්ලි තියෙන්නෙ මාසෙකට විතරයි ජොබ් දැම්මට තාම කතා කලේ නැහැ ඉන්න ගෙයක් තියෙනවා තව ඕන්නම් ගේ කැල්ලක් තියෙනවා ඒක දිලා 7000...