බිස්නස් කිරීම එපා වෙන්න හේතුව මොකද්ද ?

NextGen

Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    Why Small Businesses Fail

    1.Failure to understand your market and customers
    2.Opening a business in an industry that isn’t profitable
    3.Failing to track your finances/Inadequate financing
    4.Failure to understand and communicate what you are selling
    5.Overdependence on a single customer
    6.No customer strategy
    7.Poor management
    8.Lack of reserve capital
    9.Poor choice of location
    10.Failing to change with the times

    mmm.. most are correct... but main in 'lack of reserve capital':rolleyes:
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,854
    800
    113
    @Thusithaya
    මමත් මුල ඉදලම මේක බැලුවා මට නිකන් පිස්සු වගේ දැන් මාස 6 ක් ගෙදර එකේකට ලක්ෂ 5 ක් රට යන්න දිලා මාසෙට ලක්ෂයක් ඉතුරැ කරන රට ජොබ් එකට පයින් ගහලා ඔසී යන්න පිස්සුවකට සෙට් වුනා තව කන්න සල්ලි තියෙන්නෙ මාසෙකට විතරයි ජොබ් දැම්මට තාම කතා කලේ නැහැ ඉන්න ගෙයක් තියෙනවා තව ඕන්නම් ගේ කැල්ලක් තියෙනවා ඒක දිලා 7000 හොයන්න පුළුවන් මට දැන් 31 යි බන් බැදලත් නෑ ණය බරත් නැහැ ඒත් තව බදින්න තියෙනවා ගෙදර උඩ කැල්ල හදන්න තියෙනවා තවම පුස් සයිකලයක්වත් නෑ මට අමතර දැනුමක් නෑ කරන ජොබ් එක ඇරෙන්න මම අනාථ වෙලා වගේද බන්? පුළුවන් නම් මට උපදෙස් ටිකක් දියන්:(
     
    Last edited:

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    බිස්නස් කිරිම එපා වෙන හේතුව...වැඩක් සෙට් වීගෙන එද්දී ගෑනි කෝල් කිරීමයි...
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    1 - ඉවසීම නොමැති වීම
    2 - අනාගත සැලසුමක් නොමැති වීම
    3 - පීඩනය දරාගත නොහැකි වීම
    4 - තමන්ට හීනයක් නොමැති වීම

    Yes, Agree..:):)
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    බිස්නස් කිරිම එපා වෙන හේතුව...වැඩක් සෙට් වීගෙන එද්දී ගෑනි කෝල් කිරීමයි...
    business fail venna eka reason ekak----boru love penna , pita gahanu salli garima.
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් සමහර කාලකන්නි ඉන්නවා බඩු ලොට් එකක් අරන් අනිත් ෂොප් වල අයට වැටෙන ගානට වඩා අඩුවෙන් දෙනවා.මේ සීන් එක ෆෝන් ෆීල්ඩ් එකේ නම් හරියට වෙනවා.කෑලි 100ක් ගත්තොත් ලොකු ඩිස්කවුන්ට් එකක් දෙනවා කම්පැනි වලින් (So වලින් පටන් ගන්න කොම්පැනියක් මේ දවස් වල ඒක කරනවා). තම්බි තමා ගොඩක් එහෙම කරන්නේ. අපේ පොඩි බිස්නස් කරන අයට වදිනවා ඒකෙන්. ගොඩක් අය නවත්තල තියෙන්නේ එකෙන් එපා වෙලා, කස්ටමර් ගාන ඇහුවම තම්බියගේ ගොඩක් අඩු නිසා උගෙන් ගන්නවා. ආයේ වෙන දෙයක් ගන්න ගියත් උගෙන් තමා ගන්නේ ගාන එක උනත්.
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මමත් මුල ඉදලම මේක බැලුවා මට නිකන් පිස්සු වගේ දැන් මාස 6 ක් ගෙදර එකේකට ලක්ෂ 5 ක් රට යන්න දිලා මාසෙට ලක්ෂයක් ඉතුරැ කරන රට ජොබ් එකට පයින් ගහලා ඔසී යන්න පිස්සුවකට සෙට් වුනා තව කන්න සල්ලි තියෙන්නෙ මාසෙකට විතරයි ජොබ් දැම්මට තාම කතා කලේ නැහැ ඉන්න ගෙයක් තියෙනවා තව ඕන්නම් ගේ කැල්ලක් තියෙනවා ඒක දිලා 7000 හොයන්න පුළුවන් මට දැන් 31 යි බන් බැදලත් නෑ ණය බරත් නැහැ ඒත් තව බදින්න තියෙනවා ගෙදර උඩ කැල්ල හදන්න තියෙනවා තවම පුස් සයිකලයක්වත් නෑ මට අමතර දැනුමක් නෑ කරන ජොබ් එක ඇරෙන්න මම අනාථ වෙලා වගේද බන්? පුළුවන් නම් මට උපදෙස් ටිකක් දියන්:(

    මචන් උබ කලින් ජොබ කලේ මොන ෆීල්ඩ් එකේද ?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    මේ ත්‍රේඩ් එකට දාන්න ලොකු විස්තරයක් තිබ්බත් මම ඒක නොදා ඉන්නවා...

    නැත්තන් මට පස්සේ... මූ හිතන් ඉන්නේ මූ හෙන බිස්නස් කරන එකා වගේ අනන් මනන් බලු කතා එක එකාගෙන් අහගන්න වෙනවා..
    ඊට හොදයි මුකුත් නොකියා ඉන්න එක. :sorry:
     
    Last edited:

    HipoBaguvix

    Banned
    Jun 10, 2015
    169
    16
    0
    අවුරුදු 26ක් වෙලා තාම ජොබ් එකක් නෑ. මේ ත්‍රෙඩ් එක දැකලා මැරෙන්ඩ හිතුනා. මොනා කරන්නද මන්ද.
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    අවුරුදු 26ක් වෙලා තාම ජොබ් එකක් නෑ. මේ ත්‍රෙඩ් එක දැකලා මැරෙන්ඩ හිතුනා. මොනා කරන්නද මන්ද.

    matath ehemai.casino eke work kala orange eke work kala.echchrai.mama comminication ekak danna kiyala hithan inne ban.e gana thread ekak dannath one details danaganna.
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    මේ ත්‍රේඩ් එකට දාන්න ලොකු විස්තරයක් තිබ්බත් මම ඒක නොදා ඉන්නවා...

    නැත්තන් මට පස්සේ... මූ හිතන් ඉන්නේ මූ හෙන බිස්නස් කරන එකා වගේ අනන් මනන් බලු කතා එක එකාගෙන් අහගන්න වෙනවා..
    ඊට හොදයි මුකුත් නොකියා ඉන්න එක. :sorry:

    onna ohe dapan ban.hadena ekata watinawane.e gana hithala dapan.:D.