මම ඇත්තම කිව්වොත් මම උයාගත්තොත් (මම මැරුවොත් හෝ කඩේක-පාටියක උයපු දේ නෙවෙයි)කිසිම බේදයක් නැතුව කනවා.ඒ නිරවුල් චේතනාවෙන්ආහාරයක් ලෙස .මට බුදු බණ විශ්වාසයි.ඔයා කන්න ෂම්මි.
දෙගොල්ල ආහාර සපයගන්න ක්රම දෙකේ වෙනසක් ඇති බවයි මම කියන්නෙ. මම කියල තියෙන එක ඔයාට පැහැදිලි නැතිව ඇති. ඕක පැහැදිලි කර ගත්තයි කියල ඔයාටවත් මටවත් පලක් නෑනෙ. මං මගෙ අදහස කිව්වා විතරයි.
(සැලකිය යුතු-, මෛත්රී සිත් පෙරටුව කිසිම මාංශයක් අනුභව කල නොහැක)
සුදුනෝනට වඩාත් නිරවුල් ප්රඥාව පහළ වෙවා!


Sahodaraya meka sadaranikaranaya karanna hadana ekata nam mama ekaga wenne na.Mokada mama hodatama dannawa api kawe nathnam sathun marena eka godak adu wenawa kiyana eka.

"අවිහිංසාව මත පදනම්ව නිර්මාංශික වෙමු"