ඔන්න අපේ යාලුවෙකුයි මා මේ ලගදි ජපන් ගියා..... මොකටද දන්නවද නව නිපැයුම් ප්‍රදර්ශනයක් බලන්න........... අප්පා බලන්න එපැයි ඒකෙ තිබ්බ දේවල්.....
ඉතිං ඔන්න එතන එක නව නිපැයුමක් තිබ්බ නවීනතම තාක්ෂණයෙන් හදපු වැසිකිලියක්....
එතන හිටපු එකා ඒක ගැන විස්තර කියල දුන්න.....
ඇතුලට ගිහින් අපිට තියෙන්නෙ කොමඩ්...