1. Djwathila

    oooo හිතට දෑෙනන ෙද් අපටත් කියන්න.. oooo

    මෙන්න............. උඹටත් කාට හරි මුට්ටියක් අදින්න තියෙනවනම්................ :lol::lol::lol::lol:
  2. Djwathila

    oooo හිතට දෑෙනන ෙද් අපටත් කියන්න.. oooo

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
  3. Djwathila

    ~|New ගූගල් |~

    අපෝ මමනම් ඕකට ගිහිල්ල තියෙනව මගෙ බ්ලොග් එකේ පොඩි කේස් එකකට............. ඒ දවස් වලට වැඩිය දැන් සෑහෙන්න වෙනස් වෙලා. එලකිරි මල්ලි හොදේ රෙප්+
  4. Djwathila

    oooo හිතට දෑෙනන ෙද් අපටත් කියන්න.. oooo

    හැදුව මචෝ........... හැදුව........... උඹලට හොරෙන් රහසිගතව කරනෙ යන්නෙ....:P:P:P නැත්තම් උඹල රිපෝට් කරනවනෙ:lol::lol::lol::lol:
  5. Djwathila

    oooo හිතට දෑෙනන ෙද් අපටත් කියන්න.. oooo

    අඩේ අමම් පල්ල මම මේ කියන්න හැදුව විතරයි ඕයි..... උඹ මගෙ හිතත් හැක් කරලද මන්ද.........
  6. Djwathila

    oooo හිතට දෑෙනන ෙද් අපටත් කියන්න.. oooo

    Internet Explorer 8 වල යුනිකෝඩ් වලින් ටයිප් කරද්දි ඔය කේස් එක එන්නෙ.... Fire fox වලට මාරු උනානම් හරියයි මගෙ හිතේ....
  7. Djwathila

    පිලිස්සුමට

    Elakiri..........
  8. Djwathila

    Mata me song eka hoyanna help karanna

    කවුද බං ඕක කියන්නෙ
  9. Djwathila

    පිලිස්සුමට

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
  10. Djwathila

    පිලිස්සුමට

    1. සුළු වශයෙන් පිලිස්සුණු විගස බිත්තර සුදු මදය තල තේ සමග මිශ්‍ර කර ගාන්න. දිය පට්ට ඒම නවතී. 2. ශරීරයේ වැඩි කොටසක් පිලිස්සුණ විටදී භාජනයකට පොල්තේ ගෙන එම කොටස පොල්තෙල් වලින් තෙමන්න ඉන්පසු කෙසෙල් ගසේ පතුරු ගලවා වතුර නොමැතිව ඉස්ම මිරිකා එයට විටට කෑමට ගන්න හුනු තේ හැදි 1 ක් මිශ්‍ර කර ඇග...
  11. Djwathila

    ^^පුරුෂ ශක්තිය වැඩි කරවන පළතුරක්^^

    රට ඉදි මචං මී පැණිවල (‍ඔර්ජිනල් මී පැනි හැබැයි) සතියක් ගිල්වලා තියල.... උදේට එක ගානෙ කෑවනම් තවත් ප්‍රතිඵල වැඩියි................
  12. Djwathila

    ~~~Martial Art~~~

    The Rebel 2007 1920s. Vietnam under colonial French ruling. Anti-French rebellions emerge all over the country to disrupt the foreign occupiers. In respond, the colonialist employed units of Vietnamese agents to track and destroy these rebels. The film follows the journey of LE VAN CUONG...
  13. Djwathila

    Wikileaks Hutapate

    එලකිරි කොල්ල............... මමත් ඔය ගැන බ්ලොග් එකක ලියන්න කරුණු එක් රැස් කර කර හිටියෙ........... වැඩේ එලටම උඹ කරල තියෙනව එලකිරි............. රෙප්+
  14. Djwathila

    සමලිංගිකත්වය සහ ශ්‍රී ලාංකික නීතිය

    ඔන්න අපිනම් නෑ ඕවට.........:oo::oo:
  15. Djwathila

    A/L 4W + LOVE failure

    :angry::angry::angry::angry::angry::P:P:P
  16. Djwathila

    A/L 4W + LOVE failure

    මැක්ස ටෝක් එක.....................:lol::lol::lol:
  17. Djwathila

    A/L 4W + LOVE failure

    හරි......... හරි දැන් ඕක ප්‍රසිද්ධ කරන්න එපා........... අපිටත් ලැජ්ජයි:( මූ කරල ති‍යෙන වැඩේ.... දැන් මෙහෙම කියන්න කියපන්....... විභාගෙ පේල් හින්ද මී පාසානම් කෑව කියල.....:dull::dull: අනික බය :growl:වෙන්න එපා මී පාසනම් කෑවට ඌට මුකුත් වෙන්නෙ නෑ..... වැඩිම උනොත් උගෙ මීය විතරක්...
  18. Djwathila

    සුවදම-සුවද

    පොර ගාවනම් තියෙනව............. සමහර ජාති හොයන්න නෑ බං ....
  19. Djwathila

    සුවදම-සුවද

    ඕව ගහල ඇවිත් ෂොප් එකට කෙල්ලො පිරෙයිද දන්නෙ නෑ..............
  20. Djwathila

    සුවදම-සුවද

    ඔයාල පාවිච්චි කරන සුවද විලවුන් වර්ගය මොකක්ද..... හොද සුවද එකක් කියපල්ල ගනන් අඩු එකක්:dull::dull::dull::dull::dull:

    No contents