"
Political Cuckold
මේක ලෝකෙටම විරල අවස්තාවක්. එනම් දේශපාලනේ කොහොමද Cuckold කරන්නෙ කියල සැබැවින්ම බලාගන්න ලැබෙන අවස්තාවක්.
ලෝකෙ අනෙක් රටවල පොලිටිකල් Cuckold වෙලාතියෙද දන්නෙ නෑ. එනම් පොහොට්ටුව විසින් තමන්ට චන්දෙ දුන්නු 69ලක්ශෙ ට අරින්න දීල පැත්තකට වෙලා UNP පොහොට්ටුවෙ 69ලස්සෙ වරමට අරින විදිහ බලන්...