ඔය දැනටම මතුවෙන්නෙ රනිල් ගෝටට කරන්න දෙන්න, හැම එකටම කොක්ක දාන්න එපා කියන රැල්ල.. ඕක තමයි ස්වබාවය.. ඕක එන්න එන්න වැඩිවෙනකොට මිනිස්සුන්ට ආන්ඩුවට දැන් කොකුදාන උන් හතුරොවගෙ පේන්න ගන්නවා. රනිල්ට හේත්තුවෙන ජොනීල උනත් දානපතියොවගෙ පිලිගන්නත් ඉඩ ඇත
රනිල් විරෝධාකල්ප දක්වන එවුන්ම උන්ගෙ හතුරො කරවන සීන්...