සමාගම් නීතියෙ තියනව Lifting the veil කියල සන්කල්පයක්. ඒකෙන් උසාවිය බලනවා ඔය කම්පැනි ඔහොම පේන්න තිබ්බට ඇත්තටම මොක්කුද ඕක අස්සෙ ඉන්නෙ කියල වේල් එක උස්සල.
රනිල්ගෙ වේල් එක ඉස්සුවොත් ඉන්නෙ රනිල්ව ඔය අගමැතිකමට පත්කරපු පොහොට්ටු ලොක්කො ටික. ඒ ලොක්කොන්ව මිනිස්සු කොච්චර එපා කිව්වද කිවහොත් කරපු හානි...