අම්මෝ මේක මට ඉදිරියට ලියන්න තියන මගේ මගේ Final Exam එකක් ගැන මතක් කරලා දුන්නා....:sorry:විභාග බිය දැන්ම ඉදන් දැනෙන්න පටන් ගත්තා...:dull:
මම ප්රායෝගිකව හිතන දෙයක් තමයි විභාගයකින් අපේ දැනුම මනින්න බෑ... හැබැයි අපේ දක්ශතාවයනම් මනින්න පුලුවන්....මොකද ගොඩක් දෙනෙක් විභාගයට පාඩම් කලත් කාල...