මමත් එක සැරයක් ඔය වගේ project එකකට එකතු උනා. සිරිපා සමය පටන් ගත්ත ගමන් උඩ මලුවට වෙනකම් පාර අවට පොලිතින් මලු හැමතැනම. මිනිස්සු අමතක කරනවා ඒ අය මේ යන්නෙ රක්ෂිත වනයක් හරහා කියලා. තැන නොතැන බලන්නෙ නැහැ. අවාරය පටන් ගත්තම තරුන කොටස් පරිසර සංවිධානත් එක්ක එකතු වෙලා ඒවා සුද්ද කරන්න දැඩි පරිශ්රමයක් දරන්නෙ...
අර්ථවත් නිර්මානයක් අක්කේ...