1. Srilankan1

    කිසි දෙයක් කරගනන් බැරිනම් මොන හුත්කටද ආණ්ඩුව ගත්තේ බන්

    උන්ගේ නඩු ටික බේර ගන්න. ඒකටම හරියන්න උන්ට දාපු නඩු ඉල්ලා අස් කරගන්න නීතිපති කෙනෙක් දාගෙන වැඩේ කරන්න. බලේ ඉන්නකන් උන්ගේ ලඟම ඉන්න නෑයෝ සෙට් එක රට රටවල් වල තානාපති කරගෙන උන්ටම දියුණු වෙන්න මාර්ගයක් හදලා දෙන්න. උන්ගේ ලංගම හෙන්චයියොන්ගේ බිස්නස් දියුණු කරලා දෙන්න. දිලිත් වගේ. තව තියනවා. මුන්ට රට ගැන...
  2. Srilankan1

    පාස්කු ප්‍රහාරකයන්ට ගැලවීමක් නෑ! අගමැති මහින්දත් කාදිනල් හිමිගේ සටනට එක් වෙයි!

    ජෝකර්ලා විස්වාස කරලා මේ ආණ්ඩුවට චන්දෙ දුන්නු අයට මතක් වෙන්න දැම්මේ
  3. Srilankan1

    බන්දු සමරසිංහ ගෝඨාභයගේ වේදිකාවේ

    ජෝකර්ලා විස්වාස කරලා මේ ආණ්ඩුවට චන්දෙ දුන්නු අයට මතක් වෙන්න දැම්මේ :lol: :lol: :lol:
  4. Srilankan1

    පරිප්පුවලයි හාල්වලයි මිල බලන්න නම් මාව පත් කළේ, ඒකෙන් වැඩක් නෑ - ජනපති

    රටේ ජනතාව තමාව ජනාධිපති ලෙස පත්කර ගත්තේ පරිප්පුවල හෝ හාල්වල මිල බලන්නට නම් ඉන් ඵලක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ, සියයට සියයක් කාබනික ගොවිතැන ඔස්සේ වගාව සාර්ථක කරගත් ගොවිපොළක් නිරීක්ෂණය කිරීම සඳහා අද (23) පැමිණ සිටි අවස්ථාවේදීය. "අපේ පහුගිය රජයවල් පවා...
  5. Srilankan1

    P B

    President’s Secretary P. B. Jayasundera has refuted a news report published by a local media institution pertaining to the payment for Indian fertilizers. Aruna newspaper had reported that the payment of Rs. 290 million for Indian fertilizers had been made to a private account. Stating that...
  6. Srilankan1

    මිග් යානා පාර්ට් ටූ

    චීනගේ ගූ වලනුත්. ගහන්නේ නැත්තේ මොනා වලින්ද දැන්? :lol: ඔය ගේන පොහොර උන්ට කව්වන්න ඕනේ. ------ Post added on 1634974380
  7. Srilankan1

    අප්පච්චි දීපන්කෝ උත්තර ගොවි දරු පවුල් රැකගන්න - ගොවීන්

    දැන් ඔහොම පාරට බැස්සට චන්දෙදී අපේ ගොනා අපිට හොදා කියාගන කතිරේ ගහන්න යන්නේ උදෙන්ම. :lol: :lol:

    No contents