මහින්දානන්ද ගෙන් කාබනික පොටෑසියම්

topkollek

Well-known member
  • May 22, 2014
    43,968
    1
    58,281
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    https://lankacnews.com/61093-2/

    ඉතින් කාබනික වගාවෙදි භාවිතා කරන්නෙ ස්වභාවික මුලාශවලින් ගන්න පොහොර වර්ග, එහෙම නැතුව කොහොමද පොන්නයො කාබනික වගාව කරන්නෙ ලෝකෙ,??? පොඩ්ඩක් ගුගල් කරල බලාපියකො ලෝකෙ මොන පොහොරද කාබනික වගාවට ගන්නෙ කියල...උබල වගේ මෝඩ හුත්තල බන් කියවන්ඩ ඇවිත් හැමදාම ගූ වෙනව..🤣🤣🤣🤣
    ------ Post added on Oct 15, 2021 at 1:44 PM
    ජයසූරිය උඩුකුඹුර
    මාධ්‍ය ලේකම්

    මූ තමයි එහෙනම් හිතාමතා වරද්දල තියෙන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජයසූරිය උඩුකුඹුර
    මාධ්‍ය ලේකම්

    මූ තමයි එහෙනම් හිතාමතා වරද්දල තියෙන්නෙ.
    ලොල් පොලොව ඇදයි කියල හරි කියපල්ල..ඕන නම් ගුගල් කරල ලෝකෙ කාබනික වගාවට ගන්න පොහොර මොනාද කියල හොයල බලාපිය එතකොටවත් මහාචර්යවරය හරි කියල තේරෙයි , කුහකම වැඩිනම් ගුගලුත් වැරදියි කියල හිත සනසෝ ගනින්...🤣🤣🤣🤣🤣
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,968
    1
    58,281
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලොල් පොලොව ඇදයි කියල හරි කියපල්ල..ඕන නම් ගුගල් කරල ලෝකෙ කාබනික වගාවට ගන්න පොහොර මොනාද කියල හොයල බලාපිය එතකොටවත් මහාචර්යවරය හරි කියල තේරෙයි , කුහකම වැඩිනම් ගුගලුත් වැරදියි කියල හිත සනසෝ ගනින්...🤣🤣🤣🤣🤣
    පොටෑසියම් ක්ලෝරයිඩ් රසායනික පොහොරක්. ඒක කාබනික වගාවලට දානව. හරිනෙ
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    https://lankacnews.com/61093-2/

    ඉතින් කාබනික වගාවෙදි භාවිතා කරන්නෙ ස්වභාවික මුලාශවලින් ගන්න පොහොර වර්ග, එහෙම නැතුව කොහොමද පොන්නයො කාබනික වගාව කරන්නෙ ලෝකෙ,??? පොඩ්ඩක් ගුගල් කරල බලාපියකො ලෝකෙ මොන පොහොරද කාබනික වගාවට ගන්නෙ කියල...උබල වගේ මෝඩ හුත්තල බන් කියවන්ඩ ඇවිත් හැමදාම ගූ වෙනව..🤣🤣🤣🤣
    ------ Post added on Oct 15, 2021 at 1:44 PM
    කාබනික ගොවිතැනට ගන්න හැම එකක්ම කාබනික වෙන්නෙ කොහොමද බයියො.... තා ටිකකින් තෝ ඇවිත් කියයි උදැල්ලත් කාබනික කියල ....🤣🤣🤣🤣🤣🤣😂😂
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    245904770_3186368681591353_6924879126766027421_n.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,968
    1
    58,281
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇරෝසන් පටලවගෙන ඉන්නෙ කාබනික වගාවට කාබනික දේවල්ම පාවිච්චි කරන්න ඕනෙ කියල. එහෙම එකක් නෑ.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,295
    2,914
    113
    are you nuts ?
    organic means carbon based compounds you moron
    :rolleyes:
    Carefully read it once again before I really go nuts.
    (putha mama waten gahala thiyanne putha) eka meter nathnam sorry

    Sarcasm ne
    ubata witharai click une.
    athi ekek hari hitiya. oya mama kiwwa wage line ekak heta anidda Mahindanandaya TV walata awilla kiyanna ida thiyanawa. kiwwoth puduma wenna epa.

    e asse eka buwen mata moron lu... mage puken hina
    ------ Post added on Oct 15, 2021 at 2:05 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොටෑසියම් ක්ලෝරයිඩ් රසායනික පොහොරක්. ඒක කාබනික වගාවලට දානව. හරිනෙ
    ඇරෝසන් පටලවගෙන ඉන්නෙ කාබනික වගාවට කාබනික දේවල්ම පාවිච්චි කරන්න ඕනෙ කියල. එහෙම එකක් නෑ.
    කාබනික ගොවිතැනට ගන්න හැම එකක්ම කාබනික වෙන්නෙ කොහොමද බයියො.... තා ටිකකින් තෝ ඇවිත් කියයි උදැල්ලත් කාබනික කියල ....🤣🤣🤣🤣🤣🤣😂😂
    ඔහොම බැලුවාම 'යුරිය' ටිකකුත් දැම්මෑකි අවුලක් නැනෙ, මෝඩ ගුපියෙ රෙද්ද නැතුව කියෝනව..🤭🤭🤭🤭

    එටත් පටලෝගෙන , එයාටත් තියෙන්නෙ කාබනික ගොවිතැනට ලබා ගන්න පෝර මොනාද කියල ගුගල් කරන එක..🤭🤭🤭🤭🤭
    ------ Post added on Oct 15, 2021 at 2:36 PM
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    ඔහොම බැලුවාම 'යුරිය' ටිකකුත් දැම්මෑකි අවුලක් නැනෙ, මෝඩ ගුපියෙ රෙද්ද නැතුව කියෝනව..🤭🤭🤭🤭
    ඒක තමයි වේසියෙ අපිත් කියන්නේ ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක තමයි වේසියෙ අපිත් කියන්නේ ...
    ඉතින් උබලගෙ තර්කෙ ෆේල්නෙ පොන්නයො යුරිය දාමු කියපු ගමන්, 🤭🤭තේරෙන එකක් නැ මෝඩයිනෙ
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    ඉතින් උබලගෙ තර්කෙ ෆේල්නෙ පොන්නයො යුරිය දාමු කියපු ගමන්, 🤭🤭තේරෙන එකක් නැ මෝඩයිනෙ
    Natural sourced kiyala dammama iwarane ... Nodanna organic labbawal dala post edit kara kara kicha wen nathuwa ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Natural sourced kiyala dammama iwarane ... Nodanna organic labbawal dala post edit kara kara kicha wen nathuwa ...
    ඉතින් කබනික ගොවිතැන කියන්නෙ ස්වභවික තාමයි බුරුවො, තොපි රෙද්දෙ රෙවාගෙන ඉන්නෙ, ෆේක් සියකින් ලොග් උනත් වැඩ්ක් නැ🤭🤭🤭🤭🤭
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,910
    2,513
    113
    colombo
    මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ සබරගමුව විශ්ව විද්‍යාලයේ පාංශු හා කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය හා තිරසර කෘෂිකර්මය සඳහා වු අමාත්‍යාංශ කමිටුවේ සභාපති මහාචාර්ය වී.අයි.යාපා මහතා පෙන්වා දෙන්නේ මෙරටට ආනයනය කර ඇති පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර මෙරට එප්පාවෙල පොස්පේට් පොහොර මෙන් මහ පොළවේ ඛනිජ සම්පත්වලින් නිෂ්පාදනය කරන ලද්දක් බවය..

    ***මහාචාර්ය වරුන්ටත් වඩා දන්න පොන්න ගුපියො දැන් ඉන්නෙ 🤣🤣🤣🤣🤣
    පැණි සුමනේ මහාචාර්යයාට වැඩිය නම් ගුපියෝ දන්නවා

    ඉතින් කබනික ගොවිතැන කියන්නෙ ස්වභවික තාමයි බුරුවො, තොපි රෙද්දෙ රෙවාගෙන ඉන්නෙ, ෆේක් සියකින් ලොග් උනත් වැඩ්ක් නැ🤭🤭🤭🤭🤭
    කාබනික ගොවිතැනට පෑන් වල තියෙන කාබන් දාන්න බැරිද බන් 🤣🤣🤣🤣
    ------ Post added on Oct 15, 2021 at 3:45 PM
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ සබරගමුව විශ්ව විද්‍යාලයේ පාංශු හා කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය හා තිරසර කෘෂිකර්මය සඳහා වු අමාත්‍යාංශ කමිටුවේ සභාපති මහාචාර්ය වී.අයි.යාපා මහතා පෙන්වා දෙන්නේ මෙරටට ආනයනය කර ඇති පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර මෙරට එප්පාවෙල පොස්පේට් පොහොර මෙන් මහ පොළවේ ඛනිජ සම්පත්වලින් නිෂ්පාදනය කරන ලද්දක් බවය..

    ***මහාචාර්ය වරුන්ටත් වඩා දන්න පොන්න ගුපියො දැන් ඉන්නෙ 🤣🤣🤣🤣🤣
    ඔව් මේ ප්‍රශ්නෙදි මම මහාචාර්‍ය වරයට වඩා දන්නවා. මෙතනදි එක්කො මහාචාර්‍ය වරයා පචයක් කෙලලා දේශපාලකයො සතුටු කරන ගමන් ජනතාව නොමග යවනවා. නැත්නම් ඌ මේක ගැන දන්නෙ නෑ..

    මියුරේට් ඔෆ් පොටෑශ් / පොටෑසියම් ක්ලෝරයිඩ්කියන්නෙ ස්වාභාවික කනිජයක් කාබනික වගාවෙදි භාවිතා කල හැකි රසායනික පොහොරක්. හැබැයි පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොරක් කියලා කියන්න තරම් නූගතෙක් මම දැක්කා මයි. රසායන විද්‍යාවෙ මූලික සිද්දාන්ත වත් හරියට දන්නෙ නැති උඹේ මහින්දා නන්දයි ඌව සුද්ද කරන කැම්පස් මහාචාර්‍ය වරයයි රෝල් කරලා ගහගනින් පුකේ.. අඩුම එක කාබන් පරමානුවක් වත් තියෙන දෙයක් නම් කියන්න පුලුවන් කාබනික සංයෝගයක් කියලා. එතනින්ම හිතා ගනින් මහාචාර්‍ය වරයගෙ දැනුම..

    අපිත් අවුරුදු හතරක් කැම්පස් වල පොල් ගෑවෙ නෑ.. ඔය මහාචාර්‍ය වරයගෙ මොලෙ දැන් මැරිලා ඇති..

    ඉතින් කබනික ගොවිතැන කියන්නෙ ස්වභවික තාමයි බුරුවො, තොපි රෙද්දෙ රෙවාගෙන ඉන්නෙ, ෆේක් සියකින් ලොග් උනත් වැඩ්ක් නැ🤭🤭🤭🤭🤭
    එතකොට කොම්පෝස්ට් ස්වාභාවික ද ? කොම්පෝස්ට් පොහොර කාබනිකයි නෙ :P:P:P:P
    ------ Post added on Oct 15, 2021 at 3:50 PM

    උදැල්ලත් කාබනික කියල ....🤣🤣🤣🤣🤣🤣😂😂
    බුදු අම්මො.... 🤭🤭🤭🤭🤭🤭 ගොවියත් කාබනිකයි කන අපිත් කාබනිකයි
    ------ Post added on Oct 15, 2021 at 3:51 PM
     
    • Haha
    Reactions: AEG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,968
    1
    58,281
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔහොම බැලුවාම 'යුරිය' ටිකකුත් දැම්මෑකි අවුලක් නැනෙ, මෝඩ ගුපියෙ රෙද්ද නැතුව කියෝනව..🤭🤭🤭
    ඉතින් ඔය කාබනික ගොවිතැනක් වෙන්නෙ කොහොමද බන් කෘමිනාශක / පලිබෝධනාශක දාල හදනකොට? අනික යූරියා වගේම රසායනික දියරයක් තමයි දාන්නෙ. යූරියා නොදැම්ම කියල වෙනසක් නෑ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    පොටෑසියම් කියලා කියන්නේ ඛනිජයක්. කාබනික වගාවට යොදා ගන්නවා. ඔතන තියෙන්නේ පොඩි වචනෙක ප්‍රශ්නයක් . ඛනිජයක් දැම්මා කියලා ඒක රසායනික වගාවක් වෙන්නේ නෑ. හැබැයි කාබනික වගාව කියන්නේ නැතුව හරිත වගාව කිව්වා නම් හරි. හැබැයි දෙකම එකයි
     
    • Dislike
    Reactions: nikdw

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඔහොම බැලුවාම 'යුරිය' ටිකකුත් දැම්මෑකි අවුලක් නැනෙ, මෝඩ ගුපියෙ රෙද්ද නැතුව කියෝනව..🤭🤭🤭🤭

    යූරියා කාබනිකයි. නයිට්‍රජන් අඩංගු කාබනික සංයෝගයක්. :P :P උඹට අන්දකයිප්පු වගේ ඇති. යූරියා කාබනිකයි පොටෑසියප් ක්ලෝරයිඩ් අකාබනිකයි 🤭🤭🤭:lol::lol::lol:

    පොටෑසියම් කියලා කියන්නේ ඛනිජයක්. කාබනික වගාවට යොදා ගන්නවා. ඔතන තියෙන්නේ පොඩි වචනෙක ප්‍රශ්නයක් . ඛනිජයක් දැම්මා කියලා ඒක රසායනික වගාවක් වෙන්නේ නෑ. හැබැයි කාබනික වගාව කියන්නේ නැතුව හරිත වගාව කිව්වා නම් හරි. හැබැයි දෙකම එකයි
    නෑ බං ඉරෝසාන් රට පටලවන් තියෙන්නෙ. මෙතන ඇත්තටම මේ රජය කලේ මොකද්ද ? රසායනික පොහොර භාවිතය නවත්තලා ඒ වෙනුවට කාබනික පොහොරක් ගෙනාපු එක. නිකන් රිප්ලේස්මන්ට් එකක්.

    නමුත්... නමුත් රජයෙ කිසිම ප්‍රතිපත්තියක් නෑ වගාව කාබනික එහෙම නැත්නම් ඕගනික් වගාවක් කරනවා කියන එක කොහේවත් කියලා නෑ. ලේසියෙන් එහෙම හෙක්ටාර් ගනන් ඕගනික් කරන්න බෑ. ඕගනික් වගාවක වෙන්න ඕන දේවල් සෑහෙන්න තියෙනවා. මම මේ ටික කියන්නෙ අනෙක් අයටත් දැන ගන්න විතරයි. ඕගනික් වගාවකදි පලිබෝද නාශක භාවිතා කරන්න බෑ. ක්ෘමි නාශක භාවිතා කරන්න බෑ. මොකද ඒවා රසායනික පලිබෝද / ක්ෘමි නාශක. වී වුනත් ජාන තාක්ශනය භාවිතා කරපුවා දාන්න බෑ. ඕගනික් කියන කන්සෙප්ට් එකෙන් පිට එහෙම වුනොත්

    මෙතන නැවැත්තුවෙ රසායනික පොහොර භාවිතය විතරයි.. ඒ වෙනුවට කාබනික පොහොර ආදේශ කලා කියලා වගාව කාබනික වගාවක් වෙන්නෙ නෑ. රසායනික පොහොර භාවිතය නැවැත්තුවෙ වකුගඩු රෝගයට පිලියමක් විදියට නම් පලිබෝද නාශක ක්ෘමි නාශක වලිනුත් ජලයට ආහාර වලට වාතයට වස විස මිශ්‍ර වෙනවා.

    මේ ලෝකෙ වගාවන් වර්ග ගොඩක් තියෙනවා. රසායනික පොහොර භාවිත කිරීම, ඕගනික් වගාව සහ ජෛවීය වගාව.

    ඕගනික් වගාවකට භාවිතා කරන්න පුලුවන් පොහොර වර්ග මම උඩ වෙනම විස්තර කරලා අති.

    ඉරෝසාන් පටලවා ගත්තෙ මේක. පොටෑසියම් ක්ලෝරයිඩ් කියන්නෙ ස්වාභාවික කණිජයක්. ඒක ඕගනික් වගාවකදි ශාකයට අවශ්‍ය පොටෑසියම් අවශ්‍යතාවය සපුරන්න හොද ක්‍රමයක්. නමුත් ඒ පොහොර ඕගනික් නම් නෑ. ඕගනික් පොහොර ඕගනික් වගාව රසායනික පොහොර රසායනික පොහොර භාවිතයෙන් කරන වගාව කියන්නෙ අහස පොලව වගේ කන්සෙප්ට් එකක්.
    ------ Post added on Oct 15, 2021 at 4:31 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,968
    1
    58,281
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් ඉතින් නන්දසේන අරක වස මේක එල කියල මේ කන්සෙප්ට් එක මාකට් කරපු නිසා පලිබෝධනාශක දාන්න ඉඩතියන්න හොඳ නෑ. නාවලම ගන්න ඕනෙ
     
    • Like
    Reactions: AEG

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    යූරියා කාබනිකයි. නයිට්‍රජන් අඩංගු කාබනික සංයෝගයක්. :P :P උඹට අන්දකයිප්පු වගේ ඇති. යූරියා කාබනිකයි පොටෑසියප් ක්ලෝරයිඩ් අකාබනිකයි 🤭🤭🤭:lol::lol::lol:

    නෑ බං ඉරෝසාන් රට පටලවන් තියෙන්නෙ. මෙතන ඇත්තටම මේ රජය කලේ මොකද්ද ? රසායනික පොහොර භාවිතය නවත්තලා ඒ වෙනුවට කාබනික පොහොරක් ගෙනාපු එක. නිකන් රිප්ලේස්මන්ට් එකක්.

    නමුත්... නමුත් රජයෙ කිසිම ප්‍රතිපත්තියක් නෑ වගාව කාබනික එහෙම නැත්නම් ඕගනික් වගාවක් කරනවා කියන එක කොහේවත් කියලා නෑ. ලේසියෙන් එහෙම හෙක්ටාර් ගනන් ඕගනික් කරන්න බෑ. ඕගනික් වගාවක වෙන්න ඕන දේවල් සෑහෙන්න තියෙනවා. මම මේ ටික කියන්නෙ අනෙක් අයටත් දැන ගන්න විතරයි. ඕගනික් වගාවකදි පලිබෝද නාශක භාවිතා කරන්න බෑ. ක්ෘමි නාශක භාවිතා කරන්න බෑ. මොකද ඒවා රසායනික පලිබෝද / ක්ෘමි නාශක. වී වුනත් ජාන තාක්ශනය භාවිතා කරපුවා දාන්න බෑ. ඕගනික් කියන කන්සෙප්ට් එකෙන් පිට එහෙම වුනොත්

    මෙතන නැවැත්තුවෙ රසායනික පොහොර භාවිතය විතරයි.. ඒ වෙනුවට කාබනික පොහොර ආදේශ කලා කියලා වගාව කාබනික වගාවක් වෙන්නෙ නෑ. රසායනික පොහොර භාවිතය නැවැත්තුවෙ වකුගඩු රෝගයට පිලියමක් විදියට නම් පලිබෝද නාශක ක්ෘමි නාශක වලිනුත් ජලයට ආහාර වලට වාතයට වස විස මිශ්‍ර වෙනවා.

    මේ ලෝකෙ වගාවන් වර්ග ගොඩක් තියෙනවා. රසායනික පොහොර භාවිත කිරීම, ඕගනික් වගාව සහ ජෛවීය වගාව.

    ඕගනික් වගාවකට භාවිතා කරන්න පුලුවන් පොහොර වර්ග මම උඩ වෙනම විස්තර කරලා අති.

    ඉරෝසාන් පටලවා ගත්තෙ මේක. පොටෑසියම් ක්ලෝරයිඩ් කියන්නෙ ස්වාභාවික කණිජයක්. ඒක ඕගනික් වගාවකදි ශාකයට අවශ්‍ය පොටෑසියම් අවශ්‍යතාවය සපුරන්න හොද ක්‍රමයක්. නමුත් ඒ පොහොර ඕගනික් නම් නෑ. ඕගනික් පොහොර ඕගනික් වගාව රසායනික පොහොර රසායනික පොහොර භාවිතයෙන් කරන වගාව කියන්නෙ අහස පොලව වගේ කන්සෙප්ට් එකක්.
    ------ Post added on Oct 15, 2021 at 4:31 PM
    මහින්දානන්දගේ පේජ් එකේ දැන් ඕක එඩිට් කරලා චෝර වෙලා නිසා. මම උඩින් දැම්මේ එඩිට් කරපු වෙලාවල් එක්ක. පොරගේ FB එකේ නානවා නොදන්නා මගුල් කියවන්න ගිහිං
     
    • Haha
    Reactions: AEG