මේ ලැප හොඳද කියපංකෝ....DELL-NB-I3

මෙහේ ඉඳන් කොළඹ ඇව්ත් යන්න තව 4-5 ක් යනවා බං..:P
මේක සිංගර් එකේ.වෙබ් එකෙත් දාලා තියෙන්නේ මේ ගණන් :dull:

ඔකනෙ බන් මටත් සීන් එක.මෙකෙ උන්ගෙන් අහුවම හැම එකාම ඔක කියනවා.:angry::sorry:
මමත් සිංගර් ගන්න හිටියෙ 90කට i5,8gb ඩෙල් එකක් එත් උන්ගෙ වොරන්ටි වලට දාන කොන්දෙසි වැඩි....:sorry:
 

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;17579537 said:
    එහෙනං ඉතිං ඕක තමා ගන්න වෙන්නෙ :dull:

    ඒක තමයි බං. :sorry: මේ බ්‍රෑන්ඩ් එක අවුල් මොනා හරි තියෙනවද දන්නෑ :dull:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ජේමිස්බන්ඩා007;17579548 said:
    ඔකනෙ බන් මටත් සීන් එක.මෙකෙ උන්ගෙන් අහුවම හැම එකාම ඔක කියනවා.:angry::sorry:
    මමත් සිංගර් ගන්න හිටියෙ 90කට i5,8gb ඩෙල් එකක් එත් උන්ගෙ වොරන්ටි වලට දාන කොන්දෙසි වැඩි....:sorry:

    ඒකනේ බං..:sorry:. යුරාජ්ට බැරිද හැම දිස්ත්‍රික්කේකටම බ්‍රාන්ච් එක ගානේ දාන්න...:angry:
     

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    කොළඹ සිට කිමි 400 ක්පමණ දුරින් අනාගත මුස්ලිම් ජිහාඩි පරිපාලන දිස්ත්‍රික්කටය යාබදව :P

    uyagen neme ahuwee :P:P:P
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ජේමිස්බන්ඩා007;17579554 said:
    galle or matara කිට්ටුව ගන්න තැනක් නැ බන්:sorry:

    ඒකනේ බං.. හැම රෙද්දටම කොළඔ යන්න බැහැනේ.. :angry:
     

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    ජේමිස්බන්ඩා007;17579554 said:
    galle or matara කිට්ටුව ගන්න තැනක් නැ බන්:sorry:

    danne ne ban crazybuddy gen ahanna
    x555 enawaluu thawa dawas 15 kin wage :yes:
     
    ඒකනේ බං.. හැම රෙද්දටම කොළඔ යන්න බැහැනේ.. :angry:

    බඩා මාමි කොලඹින් පිට ඔයවගෙ පලාතක පොට් දෙක තුනක් දාගත්තනම් කොටිපතියෙක් වෙලා නවතින්නෙ...කොලබින් පිට ලැපක් ,ෆොන් එකක් ගන්න හරි හමන් තැඅනක් නැ:sorry:
     
    laknath123
    user_online.gif

    Senior Member

    අඩෙ මු නෙද අර මිසින් කියපු එකා...මෙ ඉන්නෙ:shocked::shocked::shocked:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    OS එක මාරු කරා කියල warranty අවුලක් වෙන්නේ නැහැ :)
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    pissuda hetida?
    metropolitan eke oka 69900. un free dongle ehemath denawa. ewa ona ne kiyala thawa 3000k adu karanna puluwan.
    same identical machine with 3 years warranty.
    pissu weda nokara mcenter palayan.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මමත් ගත්ත, ගත්තෙ 69900/- කට, ඩොන්ගල් එකකුයි, වයිරස් ගාර්ඩ් එකකුයි ෆ්‍රී හම්බ උනා....