1. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: මාත් කැමතියි එයාගෙ ගොඩක් සිංදුවලට. ටික කලක සිටන් මා අමතක වන බව දැනුණා ඔබ මාගෙනම් බැඳි ආදරෙන් මට හිතාගන්ට බැරි තරමට නුඹ දුරස් වෙලා යෙහෙලියක සේ සොයුරියක මල් රේණු පොඩිවී දෝ සැඳෑ සමයයි ජීවිතේ කෙලෙසක කීවත් දෑසේ කථාවෙන් තව ඉතින් හෙන ගොඩක් තියෙනවනෙ.
  2. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මමනම් කැමති මේ කොටසට කල් ගිය තරම් දැනෙනට ඔබ මගෙ නොවෙනා
  3. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සමන්පිච්ච මලක් තරම් සුවඳ නොවුණට මම කැමතියි ඔයාගෙ ඔය සුවඳ ඩිංගට මිලින නොවී රැඳේනම් මගේ ළඟින් ම මට පුළුවනි හැමදා රැක බලාගන්නට
  4. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    තුරුලු කරන් ඉන්නට පෙර පුරුද්දට පුරපු නෙතට බර නැහැ දුක් කඳුළු කැට යශෝදරා මං අවසර වෙන් වන්න ආයෙ දකින් නෑ අපි අපෙ ඇස්වලට කිඳුරිය වෙලා මතකයි මං පෙර භවක හඬා වැටුණු හැටි මගෙ හිමි ඔබ අසල කවදත් හඬන්නට මට තිබු ඒ කඳුළ නෙතු අග නිවෙන හැටි කිවුවෙත් ඔබ නොවෙ ද ඇත් රජු ඔබයි මගෙ රුව දැක බැඳ පෙමිනා කල් ගිය තරම්...
  5. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    මා කෞමදී නුඹ සොඳුරු මේ රැය සරසනා මිහිරී නෙත් පුරා විඳගන්න රූ සිරි සිත නොයයි විසිරී නුඹ රූ රුරා විහිදා මගේ සිත මත් කළා කුමරී මා මුදාහල අනඟ හී සර නුඹටමයි සොඳුරී සන්ධ්‍යාසමේ පීදෙනා සඳ රාජිනී පෑ ‍ප්‍රේමයේ රූ රටා මනලෝලිනී මා කළඹා නුඹ රූ රුරා විහිදා මගේ සිත මත් කළා කුමරී මා මුදාහල අනඟ හී සර...
  6. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: වචන ටිකේ තේරුම තමයි මං කිවුවෙ දුක්ඛිතයි කියල.
  7. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒකත් මරු සිංදුවක්. :D
  8. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එළ එළ කාල එන්න
  9. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සිංදුවක් තමයි මං ගායකයගෙ නම දැම්මෙ :rofl:
  10. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔයා කියන්නෙ අරලිය එකනෙ. ඒක නෙමෙයි මේක යශෝදරා ගැන තියෙන එකක්.
  11. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    thurulu karan කියල එකක්
  12. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: දැන්නම් ඇහැවුව අලුත් හෙන දුක්ඛිත සිංදුවක් උමාරියාගෙ.
  13. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මා කෞමදි නුඹ සොඳුරු මේ රැය සරසනා මිහිරී නෙත් පුරා විඳගන්න රූ සිරි සිත නොයයි විසිරී නුඹ රූ රුරා විහිදා මගේ සිත මත් කළා කුමරී මා මුදාහල අනඟ හී සර නුඹටමයි සොඳුරී
  14. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එහෙම වෙන්න ඇති තමයි :D කොහොමත් බෑන්ඩ්වල කට්ටිය එහෙම කරනවනෙ
  15. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පට්ට කට්ට කාල හිටිය බොක්කි මගේ නෝටි කෙල්ල ස්විටි චූටි බෝලේ මගේ මැට්ටි මැණික වස්තු උම්ම උම්ම කැටේ පැලෙන්න මම ආදරෙයිනෙ නංගා මගේ :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: මෙහෙම සිංදුත් තියෙනව
  16. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එළ එළ සේදිරිස් සීයෙ. ගැටිස්සියො ගැන හීන එහෙම බලන්න එපා

    No contents