මන් ගිහින් එන්නන් කට්ටිය............ පොඩි නින්දක් දාල එන්නන්......... බායි.........................


මන් ගිහින් එන්නන් කට්ටිය............ පොඩි නින්දක් දාල එන්නන්......... බායි.........................![]()
පට්ට කට්ට කාල හිටිය බොක්කි මගේ
නෝටි කෙල්ල ස්විටි චූටි බෝලේ මගේ
මැට්ටි මැණික වස්තු උම්ම උම්ම කැටේ
පැලෙන්න මම ආදරෙයිනෙ නංගා මගේ
මෙහෙම සිංදුත් තියෙනව
ඕව තනුවට ගහපු සක්ක වචන කෑලි....
කොහොමත් බෑන්ඩ්වල කට්ටිය එහෙම කරනවනෙපට්ට කට්ට කාල හිටිය බොක්කි මගේ
නෝටි කෙල්ල ස්විටි චූටි බෝලේ මගේ
මැට්ටි මැණික වස්තු උම්ම උම්ම කැටේ
පැලෙන්න මම ආදරෙයිනෙ නංගා මගේ


මා කෞමදි නුඹ සොඳුරු මේ රැය
සරසනා මිහිරී
නෙත් පුරා විඳගන්න රූ සිරි
සිත නොයයි විසිරී
නුඹ රූ රුරා විහිදා මගේ සිත
මත් කළා කුමරී
මා මුදාහල අනඟ හී සර
නුඹටමයි සොඳුරී

අයියා තනියෙන් සින්දු කියනවා වගේ![]()

දැන්නම් ඇහැවුව අලුත් හෙන දුක්ඛිත සිංදුවක් උමාරියාගෙ. දැන්නම් ඇහැවුව අලුත් හෙන දුක්ඛිත සිංදුවක් උමාරියාගෙ.
දැන්නම් ඇහැවුව අලුත් හෙන දුක්ඛිත සිංදුවක් උමාරියාගෙ.
.
ඒ මොකක්ද.
අර ගෑනු දැරිවියෝ ගැන කියන එක වෙන්නැති![]()