Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
:yes::yes: දෙහි මල කිවුව දහෙි මලක් වගේ හැඟේ ඔබත් සිප ගත්ත ම සුවඳ නොදැනෙනා දෙහි මලක් වගේ දැනෙයි ඔබත් දුර උන්න ම සුවඳ ගෙන එනා (හැබැයි ඒව මල් සිංදු කියල විසිකළාට කට්ටිය ඒ සිංදුවෙ උපමාවෙ අර්ථය හරි)
Malinga
Post #4,031
Oct 22, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
කිත්සිරි ජයසේකරගෙ ජනප්‍රිය ම ගීතයක්නෙ
Malinga
Post #4,029
Oct 22, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
බැංකුවලට අනුව ඊට වැඩියිනෙ. අපි ගෙවන්න ඕන බැංකුවල ගානවල්නෙ :D
Malinga
Post #4,027
Oct 22, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
අහ පොඩි කාලේ මරඳ වැල්ලේ එකනෙ :D
Malinga
Post #4,024
Oct 22, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
සේපාලිකා මලයි සුදු පාට මීදුමයි හරි ලස්සනයි සුදුයි ඇත්තට ම ඔබ වගෙයි
Malinga
Post #4,021
Oct 22, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
තව ගොඩක් මල් ගැන එයා කිවුවෙ නෑ :D
Malinga
Post #4,020
Oct 22, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
ඒවට මොකෝ සිංදු නැත්තෙ අපෙන් අහන්න එපායෙ :P නියගලා මලේ ඉඳල බාඳුරා මලේ ඉදල කෙහෙල් මල වෙනකන් සිංදු දෙන්නම් මං :rofl: මකුළු දැලක සවියක් නැති ඔබෙ සිත කොහොම දරා ගත්ත ද මන් දුන් දුක මහමෙරකට වැඩි සවිමත් මගෙ හිත අද දරාගන්න බෑ ආදරයක දුක
Malinga
Post #4,016
Oct 22, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
මකුළු දැලක්? :confused:
Malinga
Post #4,013
Oct 22, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
නෑ මං කිවුවෙ සමහර විට ඒ නිසා ඔයා කියපු අදහස එන විදියට ලිවුවා වෙන්න පුළුවන්නෙ.
Malinga
Post #4,010
Oct 22, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
:yes::yes: ඒ මහතා තමයි කියන්නෙ :D
Malinga
Post #4,008
Oct 22, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
ඔන්න ඒ ගීතයේ Demo එකක් මං ගානෙ :P මුලු *** ** *** ** ** **** පෙම් *** **** ** **** වෙනත් **** *** ** ** ** ** වෙමි
Malinga
Post #4,007
Oct 22, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
නවදැලි හේනක පෑව වැඳිරි රුව ලෙස උවමින් දෙනුවන් රවටා මා පෙම් කළ ජනපද කළ්‍යාණිට හිමියනි මට කළ නොහැක නිගා සුරඟන රූසිරු දුටිමි හැඳින්නෙමි සිත් ලෙස දෙනුවන් බඳුන් පුරා මා හඳුනන මගෙ හදගත් කළණිය මට නුදුරුයි සුරඟනට වඩා
Malinga
Post #4,004
Oct 22, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
මොකක් ද ඒ මල? :confused:
Malinga
Post #4,002
Oct 22, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
ඕක ලියල තියෙන්නෙ හාමුදුරුනමක්. ඒක නිසා ඔයා කියන අදහස එන්න පුළුවන්
Malinga
Post #3,998
Oct 22, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
දැන් එහෙනම් ඔයාට අතීත විරහව පිරි ගීතයක් දෙන්න ද? :P
Malinga
Post #3,995
Oct 22, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
ලොව අන්සතුයි සැප තිබුණත් සැප නොවෙනා කුමට ද පරවු මල් පුදසුන මත ඉඳලා ඔය කොටස ම ගත්තොත් එන අදහස බැලුවොත් සමහරවිට වෙන දෙයක් වෙන්න පුළුවන් කියන්නෙ
Malinga
Post #3,994
Oct 22, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
:no::no: මල් ගෙන ආවෙ නෑ මා සමිඳුණි මට මල් දෙන අය නැති හින්දා
Malinga
Post #3,989
Oct 22, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
සමහරවිට එතන නූතන යශෝදරාවක් ගැන වෙන්න ඇති කියන්නෙ. ඒ කියන්නෙ සැමිය අතහැර යන යුවතියකට හිතෙන විදිය. එහෙමත් නැත්තම් කියන්නෙ නූතන යශෝදරාවටත් එහා ගිය කථාවක්.
Malinga
Post #3,987
Oct 22, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
මල් මල් මල් මල් කඩන මල් නොවෙන මල්
Malinga
Post #3,984
Oct 22, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
ඔයාල කියන කෑල්ල එක්කො සිංදුවට බලෙන් ඔබ්බල. ඒ කියන්නෙ වෙන දාන්න දෙයක් රචකයාට සිතාගන්න නොමැති නිසා දාල. එහෙම නැත්තම් ඒ කෑල්ල තමයි සිංදුවෙ සම්පූර්ණ තේරුම. එහෙම වුණොත් ඒ සිංදුව යන්නෙ යශෝදරා පැත්තට නෙමෙයි.
Malinga
Post #3,982
Oct 22, 2018
Forum:
ElaKiri Chat!
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom