Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
එළ එළ ජීවිතේ ඔයාගෙ. ඔයානෙ තීරණය කරන්න ඕන. ඒක නිසා ඔයා හිතපු දේ කරන්න :D
Malinga
Post #4,280
Oct 22, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
හැමදේ ම හොඳට වෙන්නෙ කියල තමන්ගෙ ජීවිතේට වෙන හැමදේ ම බාරගන්න යන්න එපා. තමන්ගෙ ජීවිතේ තමන්ට ඕන තැන කරා අරගෙන යන්න මොන දේ වුණත්.
Malinga
Post #4,274
Oct 22, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
මං හිතන්නෙ නෑ ඒකට කෙල්ලෙක් ඉන්න එක හෝ නැති එක බලපානව කියල. ඉන්න වෙලාවට එයාලට වෙන ම සතුටක් හා වෙන ම දුකක් තියෙන්නෙ. නැති වෙලාවට වෙන ම දුකක් හා වෙන ම සතුටක් තියෙන්නෙ. ඒ දෙක අවස්ථා දෙකක්. සමාන වෙන්නෙ නෑ.
Malinga
Post #4,269
Oct 22, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
මේ පොඩි එකා වෙනස් වෙන්න හොඳ විදියකට. හැබැයි ඒක බලෙන් වෙනසක් ඕන නිසා කියල ම කරන්න යන්න එපා. යම් අරමුණක් ඇතුව කරන්න.
Malinga
Post #4,258
Oct 22, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
ඔය තියරිය හොඳයි හිතට සහනයක් ගන්න. හැබැයි ඔයාගෙ ඔය තියරිය කොච්චර තිබුණත් ඔයා හිටපු ගමන් අප්සෙට් යනවනෙ :P ඒකෙන් ම තේරෙනව තියරියෙ දුර්වලතාවය.
Malinga
Post #4,253
Oct 22, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
කොහෙත් ම නෑ. හැමදේ ම හොඳටනම් වෙන්නෙ නිකන් මුකුත් නොකර බලාගෙන ඉන්නකො. හැමදේ ම හොදට වෙයිනෙ?
Malinga
Post #4,245
Oct 22, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
හැමදේ ම හොඳටනම් වෙන්නෙ ඇයි දුක්වෙන්නෙ මිනිස්සු? හොඳට වෙන දේවල් තියෙනව. හොඳට නොවෙන දේවලුත් තියෙනව. ඒක තේරුම් ගෙන උත්සහ කරල දේවල් හොඳට කරගන්න බලන්න ඕන.
Malinga
Post #4,239
Oct 22, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
අන්නාසි කෑම
Malinga
Post #4,203
Oct 22, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
ගොඩක් කල් වැඩිය ඔය වගේ දෙයක් කියන්න. ජීවිතේ වෙන දේවලින් අපි ඉගෙන ගන්න දේ තමයි වැදගත් වෙන්නෙ.
Malinga
Post #4,199
Oct 22, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
සූභපැතුම්. හොඳ අතට වෙනස් කරගන්න
Malinga
Post #4,189
Oct 22, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
ඕක කරන්න ඇත්තෙ ගල් බෝතලයක් මතක් වෙලා වෙන්න ඕන. (මොනා වුණත් පින්තූරය ලස්සනයි)
Malinga
Post #4,188
Oct 22, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
:rofl::rofl: ඒකනෙ. මං අහන්නෙ පුළුවන් වැඩ ද ඔය කරන්නෙ. තව පොඩ්ඩක් මිස් වුණානම් ඩොඩෝට බැහැගන්න වෙන්නෙත් නෑ.
Malinga
Post #4,186
Oct 22, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
ඩොඩෝ ස්වාභාවික පරිසරය විනාෂ කරනව කියල අපි හොඳ පිකටින් එකක් කරමු
Malinga
Post #4,181
Oct 22, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
අහ එහෙම එකකුත් තියෙනවනෙ :D එළ එළ
Malinga
Post #4,162
Oct 22, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
එළ එළ වැඩට ගිහින් සෙට් වෙන්නකො වෙලාවක් ලැබුණොත් :D
Malinga
Post #4,156
Oct 22, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
එළ එළ සුභපැතුම්
Malinga
Post #4,148
Oct 22, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
දැන් බොන සිද්ධියක් ද මෙතන යන්නෙ? එහෙනම් අපි වගේ පොඩි ළමයින්ට හොඳ නෑ.
Malinga
Post #4,142
Oct 22, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
:yes::yes: 12k ගහන්න අදහසක් නැද්ද?
Malinga
Post #4,117
Oct 22, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
මිණි සේ නෙතගේ නුඹෙ කැල්මන් දිලේ රහසින් මිහිරේ මන මා මත් කළේ හීනයේ දැවටී නෙතු දැහැනේ වෙලී පහසේ මුසුවී පෙම් රසයේ ගිලී ළඳුනේ දැනුනා ප්‍රේමේ සුවේ මිහිරේ දැනුනා ප්‍රේමේ සුවේ
Malinga
Post #4,116
Oct 22, 2018
Forum:
ElaKiri Chat!
~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~
ඇයි ඩුප්ලිකේට් කොළඹකුත් තියෙනව ද?
Malinga
Post #4,111
Oct 22, 2018
Forum:
ElaKiri Chat!
Prev
1
…
Go to page
Go
5
6
7
8
9
10
Next
First
Prev
7 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom