යාන්තන් ඊ්යේ ගිහින් සයිනොෆාම් විදගත්තා. මුලින්ම කියන්න ඔනේ මේක සාමාන්‍ය පටිපාටියට නොමේ විදගත්තේ. ආණ්ඩුවෙන් දෙන අත්‍යාවශය සේවා කෝටා එකෙන්. අපිව අත්යාවෂය සේවාවක සුළු කොටසක් උනාට ඔපිස් එකට අත්‍යාවශය නිසා ඔපිස් එකෙන් ප්‍රමුඛතා ලැයිස්තුවට දාලා තිබ්බා
මෙහෙමයි මේක පටන් ගත්තේ ගිය සදුදා උදේ දහයට විතර...