යාන්තන් ඊ්යේ ගිහින් සයිනොෆාම් විදගත්තා. මුලින්ම කියන්න ඔනේ මේක සාමාන්‍ය පටිපාටියට නොමේ විදගත්තේ. ආණ්ඩුවෙන් දෙන අත්‍යාවශය සේවා කෝටා එකෙන්. අපිව අත්‍යාවෂය සේවාවක සුළු කොටසක් උනාට ඔපිස් එකට අත්‍යාවශය නිසා ඔපිස් එකෙන් ප්‍රමුඛතා ලැයිස්තුවට දාලා තිබ්බා
මෙහෙමයි මේක පටන් ගත්තේ ගිය සදුදා උදේ දහයට විතර මැනේජර් තුමා කෝල් එකක් දීලා කිව්වා කවුද බෙහෙත් ගහන්න කැමති කියලා ලිස්ට් එකක් හදන්න කියලා සෙක්ෂන් එකේ. ඉතින් කාර්ය බාර නිළධාරි හැටියට රට වටේ අමතලා ලිස්ට් එකක් හදන් දැම්මා HR එකට. මෙන්න ටික වෙලාවකින් එවපි තව ලිස්ට් එකක් ආපහු පුරවලා එවන්න කියලා. අන්තිමට ආයේ වතාවක් රට වටේ අමතලා MOH division internet එකෙන් හොයලා HR ටත් යටිහිතින් හොඳට අමතලා දැම්මා මේල් එක. කතාව තිබ්බේ නම් හෙට ගහන්න කියලා. අන්තිමට ඩියුටි හිටපු දවස් ටිකේම reply නැත.
කොහොම හරි සිකුරාදා ඩියුටි OFF වෙන්න හදනකොටම මේල් එකක් ආපි 16 හවස 3 ට ජයවර්ධන පුර හොස්පිටල් එකේ ගහනවා ඒ ටයිම් එකට එන්න කියලා. මට මේ ටයිම් එක කියලා තමා තිබ්බේ. කොහොමත් කියලා සිකුරාදා ගෙදර ඇවිත් දවස් දෙකක් ඉදලා ඉරිදා නාලා කරලා එහෙම ( අත තෙමන්න එපා කියනවා කියලා කලින් විදපු කෙනෙක් කියලා තිබ්බා) පිටත් උනා. අනේ දෙයියනේ කියලා දිස්ත්‍රික් සීමාවෙවත් පොලිස් අයියලා නැහැ. හිටියත් බයත් නැහැ. අන්තිමට මුළු ගමනටම එක පොලිස් අයියායි නැවැත්තුවේ එත් කතාවත් නොතර අයිඩෙන්ටියට යන්ට කිව්වා. අන්තිමට වෙනදා පැයෙන් යන ගමන විනාඩි 30යි. මෙනවා කරන්ද නියලා ඔපිස් පැත්තට ගියාහාම කියපි වෙලාවටම යන්න ඔනේ නැහැ කියලා.
අන්තිමට ගියාට පස්සේ මුලින්ම නම බලලා ලිස්ට් එකේ අංකෙත් එක්ක form දෙකක් දුන්නා පුරවන්න කියලා. එකක බේසික් විස්තර ලෙඩ මොනවාද ඇලජික් මොනවාද කියලා අහලා තිබ්බා. අනිකේ එංනත ගන්න කැමැත්ත ප්‍රකාෂ කරන්න. ඊට පස්සේ කෙලින්ම උණ බලලා ඇතුලට දානවා. ඇතුලේ form එක අරන් නම ලියා ගන්නවා. ඊ්ළඟට ඩොකා ගවට යවනවා. පොඩි ඩොක්ට කෙල්ලේක් හිටියේ ඒකටනම් ආසත් හිතුනා. ඊලඟට යවනවා විස්තර ටික ලියා ගන්න නමයි ඇඩ්‍රිස් ටෙලිපෝන් නම්බර් ලියා ගන්නවා. ඊ්ළඟට form දෙක බාර ගෙන ඒකට කාඩ් එක ලියලා දෙනවා.
කාඩ් එකෙත් නම වයස id no එක බෙහෙතේ විස්තර ඊ්ළග දවස වගේ විස්තර විතරයි ලියලා දෙන්නේ ඉතිරිය අපි පුරව ගන්න ඕනේ. ඊලගට දානවා බෙහෙත් විදින්න. අපි යද්දි සිට් සෙට් තුනක් පිරෙන්න කට්ටිය. වැරදිලා පෝලිම පැනුනා. අන්තිමට පෝලිම යන්නේ මේ අතට කියලා තේරෙනකොට අපි පොලිමේ සැහෙන ඉස්සරහා. මෙනවා කරන්නද ගිහින් විද ගත්තා. බෙහෙත් විදින්න නර්සලා දෙන්නෙක් හිටියා හෙන වට රවුමක් යවලා තමා බෙහෙත් විදින තැනට ගත්තේ වට රවුමක් කිව්වාට මොකෙක් වත් පොලිමේ නැහැ.රවුමේ යවපු එක විතරයි හැබයි වැඩේ පිලිවෙල වෙන්න එක උදව්වක් උනා. බෙහෙත විදලා කියනවා අත තෙමන්න එපා කියලා. ඊළඟට ආපහු ඩොක්ට කෙනෙක් අපේ ඔක්සිජන් මට්ටම මැනලා අර මුලු තැනින් කියපු කතාටික(උන ගත්තොත් පැනඩෝල් බොන්න) කියාලා විනාඩි විස්සක් ඉන්න කියලා එවනවා. විනාඩි විස්සක් වාඩි වෙලා ඉදලා එන එකයි තියෙන්නේ.
අපිට කොහොම හරි විනාඩි හතලිහක් වගේ ගියේ. හරියට පෝලිමේ ගියානම් පැයක් වගේ තමා යන්නේ. හැබයි වැඩේ පිලිවෙලයි පොර කෑම් නැහැ. මේ හැබයි නියම විදිහට online data base පුරවලා ගිහින්. අනික අත්‍යාවශ සේවාවක් විතරයි. මිනිස්සු ගිහින් පොරකන එක තමා මම හිතන්නේ වැඩේ අවුල් යන්න හේතුව. දැනට නම් අත පොඩ්ඩක් රිදෙනවා සහ අතපය කැක්කුමක් ලාවට වගේ තියනවා වෙන අමාරුනම් මුකුත් නැහැ.