අළුත් ජංගම දුරකතනයක්

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    අවුරුදු හතරක් පාවිච්චි කරපු nokia 6 phone එකට කෙළ වුනා. එක පාරකුත් හදලා ගත්ත නිසා හදලා තේරුමක් නැහැ. දැන් ඉතින් අළුතින් පෝන් එකක් ගන්න ඕනේ. හොඳ එකක් හිතාගන්න බැරුව ඉන්නේ. අවම අවශ්‍යතාවය රැම් එක 6 ක් වත් ඕනේ. කැමරානම් ලොකු වට බලාපොරොත්තු නැහැ. NFC තිබ්බොත් හොදයි. ඒ වගේම stock android නම් වඩා හොදයි. 50 ට අඩුවෙන්.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    man dan 10 years idan redmi.. update karanawa... awulak na mata nam.
    7F128F9D-47A0-4AB2-BA4D-6B43E2F77640.jpeg

    ඒ කියන්නෙ උබ මේ කම්පැනි එක දාන්නත් කලින් ඉදන්ම රෙඩ්මි යූස් කරනවද බන්??
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    දැනට නොකියා 5.4 එකයි xihomi note 10 තමා ඔළුවේ තියෙන්නේ. චිප් සෙට් දෙකේම එකම එක නොකියා එකේ අවුල ඩිස්පේලේ 720 තව මාලිමාව නැහැ. නොට් 10 එකේ NFC නැහැ. අනික අප්ඩේට් එයිද දන්නේ නැහැ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,146
    113
    - උඩරට -
    අවුරුදු හතරක් පාවිච්චි කරපු nokia 6 phone එකට කෙළ වුනා. එක පාරකුත් හදලා ගත්ත නිසා හදලා තේරුමක් නැහැ. දැන් ඉතින් අළුතින් පෝන් එකක් ගන්න ඕනේ. හොඳ එකක් හිතාගන්න බැරුව ඉන්නේ. අවම අවශ්‍යතාවය රැම් එක 6 ක් වත් ඕනේ. කැමරානම් ලොකු වට බලාපොරොත්තු නැහැ. NFC තිබ්බොත් හොදයි. ඒ වගේම stock android නම් වඩා හොදයි. 50 ට අඩුවෙන්.
    NOKIA 5.4 6GB RAM
     
    • Like
    Reactions: S.GUNE