helo 256,.. Gangster Paradise සින්දුව තමයි මෙයාව එලියට ගෙනාවේ. මට මතකයි ඒ දවස්වල MTV එකේ නිතරම ඔය සින්දුව ගියා..ගීයක තියෙන්න ඕන සියලුම අන්ග මනාව කැටි කරපු සින්දුවක් විදිහටයි මේ සින්දුව මම හදුන්වන්නේ chart වල එකදිගට මාස ගානක් අන්ක 1 හිටියෙත් ඒ නිසයි.... මම දකින ප්‍රබලම influence එක සින්දුවෙ තියන...