1. wisal

    New Memeber

    වෙල්කම්....
  2. wisal

    ආචාර වේ

    අපෙ රට ගැන ලාන්කිකයෝ වසයෙන් ගොඩක් අයට හරියාකාර අවබෝදයක් නෑ. මේකට හේතු ගොඩක් තියනවා. මම දකින එක හේතුවක් තමයි හැමොටම එක මතයක පිහිටන්න බැටි එක හෝ එක මතයක් පිලි ගන්න බැරි එක. ඉතින් ලාන්කිකයො කීවට ඔඋන් අතර බලය බෙදිලා යනවා... අනික තමයි ඉතිහාසය වැදගත්කොට නොසැලකීම.. එය තුලත් බාහිර ලොකය ඔඋන්ව ගනන් ගන්නේ...
  3. wisal

    මම නාසා එකේ ඉන්නකොට හදපු මෙව්වා එක....

    41 දාපු හින්දා දෙනවා බැරිවෙලා හරි 40ක් හරි 42ක් හරි දැම්මානම් දෙන්නැ ස්තුතියි යාලු
  4. wisal

    මේ ඇත්තම ද ? මම නොදනී. ඇත්තනම්, ඇත්ත ඉතිහාසය අ

    මචන් ඔයාගෙ අදහසෙ මම අන්ඩලයිනෙ කරලා තියන ටික ඔයා දිගින් දිගටම හිතන්න :nerd: වීඩියෝ එක බලන්නම්
  5. wisal

    වින්ඩෝස් බට්න්

    ආ මචන් ගෙනත් දියන් මෙහෙ ඉන්නවා අරාබි කාරයෙක් ඌට කියලා ලොකු කරලා දෙන්නම්.:lol::lol: jest kidding bro no idea jest bump the thread....:dull:
  6. wisal

    අසරන-සුනකයින්

    හිතන්න යමක්.......:eek:
  7. wisal

    පාලම යට

    පාලම යට කීවම මම හිතුවා ෆිල්ම් එකවත්ද කියලා.. කවි පෙල හොදට කරලා තියනවා මචන් එල!
  8. wisal

    menna wedak...

    :eek:ඔන්න දුන්නා....
  9. wisal

    අලුත් පෝන්! එකක්

    මේක තොගෙ බ්ලොග් එකද මම ගියා මොකුත් වැඩ නෑ:angry:
  10. wisal

    අලුත් පෝන්! එකක්

    ස්තුතියි ප්‍රතිචාර වලට අම්මපා එනකන් ඉන්නේ:P
  11. wisal

    අලුත් පෝන්! එකක්

    එල මචන්:cool:
  12. wisal

    අලුත් පෝන්! එකක්

    මොකද්ද මන්ද බන් මට තෙරෙණ්නේ නෑ:sorry:
  13. wisal

    අලුත් පෝන්! එකක්

    ස්තුතියි...:yes: මම දාලා තියන යූ ටියුබ් වීඩියෝ එක උබට කොහොමද මචන් පේන්නේ?:eek:
  14. wisal

    Leaf Cravings - Amazing

    lankawe kenekda machan mewaa karanne lassanai
  15. wisal

    අලුත් පෝන්! එකක්

    අලුත් පෝන්! එකක් කන්සෙප්ට් එකක් ඒත් මම හිතන්නේ ලගදිම ඒවි....:yes: http://youtu.be/fUZgRw2wnJ4
  16. wisal

    ඔන්න අදම සෙට් වෙල සීනියර් කෙනෙකුත් උනා.( නර&#3

    මූ මේ ඉක්මනට කොහොමද fake ගැන දන්නේ...:rolleyes: එනි වේ ඔන්න මගෙනුත්++
  17. wisal

    ඔන්න අදම සෙට් වෙල සීනියර් කෙනෙකුත් උනා.( නර&#3

    දැන් දැන් හැදෙන කොල්ලො මාරයි... congratz නරියා

    No contents