මේකයි මචන් සමහර විට උමබට ආකල්පමය වසයෙන් වගෙම ශාරීරිකවත් ගොඩනගන්න වෙනවා ජීවිතේ ගොඩ දාන්න...කෙනෙක් දෙයක් කරන්න ඉදිරියට එන්න ප්‍රධාන වසයෙන් ඔය කියපු කාරනා දෙක සමතුලිත වගේම නිරෝගී වෙන්න ඕන.
ආකල්ප වසයෙන් කෙනෙක් හැදෙන්න නම් ගොඩක් කියවන්න ඕන තොරන්න එපා කුනුහරප වල ඉදලා educational දක්වා ඔක්කොම කියවන්න...