මට හිතෙන්නේ කෙනෙක් දෙයක් කර්න්න ගියාම සමහර විට වටේ ඉන්න අය ඕනවට වඩා මැදිහත් වෙන්න හදනවා.. එතකොට කරගෙනයන යන කෙනාට වැඩක් කරන්න බැහැ...
උදාහරනයකට මේ ගමට පිට පලාතක කෙනෙක් ආවාම කොහොමද යමක් මාලු වෙලදපොල ගැන දැනගන්නේ.... ඒක නිසා බෝඩ් එක වැදගත්....:)
ඕකට English වලින් කියනවා too meany cooks spoil the...