dead sea එක ගැන දාලා තියන නිසා කියන්නම්කෝ අපි සාමාන්යෙන් dead sea නිතරම යනවා. නානවා කියන්නෙ වැඩි වෙලා නාන්න බැහැ. ඒතරම් ලුනු. දවසක් ඔන්න ඩෙඩ් සී ගියා අපේ සෙට් එකක් එක්ක. අනේ අපේ අම්මන්ඩිලා (කෙල්ලෝ කියලා හිතාන ඉන්නේ මුන්:growl:) දෙන්නෙක් පැන්නේ නැද්ද.... දැන් අර තද ලුනු වතුර ඇස් වලට ගිහින් මුන්ට...