1. Djwathila

    Miss Universe 2010 ♕

    ඔව් බං මුං අතපය කඩා ගන්නව....
  2. Djwathila

    මචන්ලා හරක් මස් කන්න එපා [18+]

    ඒක ඇත්ත මචං.... අපිට බෑනේ වෙන කෙනෙක් නිවන් දක්වන්න... ඒ අයගෙ බුද්ධියෙන් ඒක තේරුම් ගන්න ඕනෙ.... එලකිරි............... හිත රිදුනනම් සොරි හොදේ[/SIZE]
  3. Djwathila

    මචන්ලා හරක් මස් කන්න එපා [18+]

    එලකිරි.......... තරහ වෙන්න එපා.......... මගේ අදහස මම කීව උඹේ අදහස උඹ කීව එව්ව එතනින් ඉවරයි... අපි මොනව කීවත් මස් කන එකා කනව නොකන එකා නොකනව....
  4. Djwathila

    මචන්ලා හරක් මස් කන්න එපා [18+]

    මචන්ලා හරක් මස් කන්න... 11-28-2010 09:47 AM ane ponnayo! Kohomada uru mas kallak dawalta kaddi athal eka? ලෝකෙ මොන තරම් පිරිහිලාද...... බුදු හාමුදුරුවන් දේශනා කරපු එකි නෙකා මාරගෙන කාල විනාශ වෙන කාලය දැන් ඇවිල්ල වගේ.............. මේ කල්ප විනාශයේ ආරම්භයද.............
  5. Djwathila

    කෙල්ලන්ගෙ-වැඩ

    1 වෙනි එක නම් නෙමෙයි පුල් ඕප්සන් එකට තියෙනව 2. කෝල් එක ආන්සර් කරල නෑ 3 මගෙ තමයි පලාතෙම අඩුම ගාස්තු 4 බැල්ලියන්ගෙ බලු කම තියෙන මට කීවනම් බං ඇතුලෙ ටොයිලට් එකට යන්න දෙනවනෙ
  6. Djwathila

    කෙල්ලන්ගෙ-වැඩ

    තව කෙල්ලො 3 දෙනෙක් ඉන්නව උන් එද්දි 8.30 විතර වෙනව
  7. Djwathila

    මචන්ලා හරක් මස් කන්න එපා [18+]

    ඒක තමා බං කියන්නෙ පුලුවන්නම් ඒව කාපල්ල කියල.... උඹ දන්නවද දැන් උඹ කන්නෙ කොහොම මැරුණ එවුන්ද කියල....
  8. Djwathila

    මචන්ලා හරක් මස් කන්න එපා [18+]

    පෝස්ට් ටික ඕක්කොම කියවලා අර දාල තියෙන වීඩියෝ එක බලල උඹ කතා කලානම් ඔහොම කතා කරන්නෙ නෑ............. (තරහට නෙමේ මම කියන්නෙ දුකට හොදේ)[/SIZE]
  9. Djwathila

    කෙල්ලන්ගෙ-වැඩ

    හෙ........... හේ............... හොදට තියෙයි...
  10. Djwathila

    කෙල්ලන්ගෙ-වැඩ

    උන් නරක මිනිහගේ බූත් එකේ චූ කරේ.............:P:P
  11. Djwathila

    කෙල්ලන්ගෙ-වැඩ

    ඔව් බං හයිකරන්න ඕනෙ..........
  12. Djwathila

    කෙල්ලන්ගෙ-වැඩ

    නෑ බං දැක්කෙත් අදමයි අය එන එකක් නෑ
  13. Djwathila

    කෙල්ලන්ගෙ-වැඩ

    මම ඉතිං කොම්පුයුටර් එකේ එල්ලිලානෙ ඉන්නෙ
  14. Djwathila

    මචන්ලා හරක් මස් කන්න එපා [18+]

    දැන් උඹ කියපං මම මස් කෑවම පව් සිද්ද වෙනව කියන එක විතරද වැරදි... ඇග හැදෙන්න මස් කන්න ඕන කියන එක වැරදි නැද්ද
  15. Djwathila

    කෙල්ලන්ගෙ-වැඩ

    20 ක් 21 ක් ඇති මගෙ හිතේ
  16. Djwathila

    කෙල්ලන්ගෙ-වැඩ

    බම්බුව.......
  17. Djwathila

    කෙල්ලන්ගෙ-වැඩ

    :no::no::no::no::no::no::no:
  18. Djwathila

    මචන්ලා හරක් මස් කන්න එපා [18+]

    ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශයක් කෑම පව් නෑ..... ඒ කියන්නෙ..... සත්තු කාල ඉතුරු කරල ගිය මස්...... ‍ලෙඩ හැදිල මැරුණ සත්තු...... වගේ අනුබලයකින් තොරව මියගිය
  19. Djwathila

    මචන්ලා හරක් මස් කන්න එපා [18+]

    මම එහෙම කීවෙ නෑනෙ මචං... මම කීවෙ මස් කෑමේ ආදීනව විතරයි.... කන නොකන එක තම තමන්ගෙ වැඩක්.......... දැනුම දෙන්න පුලුවන් උනාට මොලේ දෙන්න බෑනෙ...
  20. Djwathila

    මචන්ලා හරක් මස් කන්න එපා [18+]

    [SIZE=4]මු මචං... අර කන්න ඕන උනාම කබරයත් තල ගොයා කරගන්නවලුනෙ... ඒ වගේ තමයි....

    No contents