මචන්ලා හරක් මස් කන්න එපා [18+]

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    මුස්ලිම් සහෝදරයෝ තරහ වෙන 1ක් නෑ මං මෙහෙම කීවට, හරක් මස් කන මිනිස්සුන්ගේ දාඩිය හරිම ගදයි, ලගින්වත් යන්න බෑ. එකයි ඒ අය ගොඩක් සැර සුවඳ විළවුන් පාවිච්චිකරන්නේ.. ඒ වගේම එයාලගේ මලපහත් ඒ වගේම ගදයිලු (මස් නොකන අයට සාපේක්ෂව). මේවා මට කීවෙත් මගේ මුස්ලිම් යාලුවෙක්මයි, එයා දැන් body building කරනවා ඒ නිසමලු මස් කන1 නැවැත්තුවේ එහෙම කළා කියල එයාට කිසිම පාඩුවක් උනේ නෑලු..
    aththa, aththa, naha... hethuwa thama body building karaddi tisues irenawa..ewa hadenna awshya protein ona... oya elawalu kana kattya mas wenuwata protein gahala mega mass gahala angwal hada gannwa... heheh ey gollo danne nah tablets , and megamass ewa serma saththungen hadanne kiyala.. :) but ihata karunu 2 aththa
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    මිනිසාගේ බඩවැල දිගයි (අඩි 30-35) එත් සරවභක්ෂකයින්ගේ, මාන්ෂභක්ෂකයින්ගේ බඩවැල කෙටියි (අඩි 4-6) එහෙම වෙලා තියෙන්නේ කන කෑම ඉක්මනින් පිට වෙන්න, හොදම උදාහරණය බල්ලා, අපි උට කන්න දීල පැය කීපයක් යනකොට උන් මලපහ කරනවා එත් මිනිස්සුන්ට ඕන නම් දවසක් දෙකක් උනත් මලපහ නොකර ඉන්න පුළුවන් ඒකෙන ජීවවිද්‍යාත්මකව ඔප්පුවෙනවා මිනිහ කියන්නේ මාංශ හෝ සරවභක්ෂකක් නෙමෙයි කියල.
    heheheheh mama oyata ekak kiyanwa.. thawa hondata widyawa hadarnna malle.. thawa oyata igana ganna boho dey thiyawna.. eka deyakin nigamanyata enna epa.. minissu hina wei.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    උඹ අවුරුදු 40 ක් වත් ඉදියිද කියන එකයි ප්‍රශ්නෙ..... මස් මාලු කන එවුන්ට ආයුෂ අඩුයි.... උපරිම 55 යි.....

    අපෙ සියාගෙ දැන් වයස අවුරුදු 92ක් තාම හොදින් තමන්ගෙ වැඩ කටයුතු කරනවා
    අපෙ සියා මාලු නැතුව බත් කන්නෙ නැ
    නිකන් පච කියලා මිනිස්සු බය කරන්න එපා බන්]
    උබ මස්&මලු කන්නෙ නැහැ කියලා අනිත් උනුත් මස් නොකා ඉන්න ඔනයි කියලද උබ කියන්නෙ
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    බුදුහාමුදුරුවෝ දේශනාකළේ ත්‍රිකෝටි පාරිශුද්ධ ශීලය ගැන (පන්සිල්, අටසිල්, දසසිල් මේ හැම එකටම ඒක අයිති) ඒකියන්නේ මං පව් නොකරමි, නොකරවමි, කිරීමට අනුබල නොදෙමි. පර පණ නැසීමටත් මේක අදාලයි. ඒ කියන්නේ අපි මස් කනවා කියන්නේ මස් මරණ මිනිස්සුන්ට අපි දෙන අනුබලයක් ඒක.. එකත් පවක්..
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    මම එහෙම කීවෙ නෑනෙ මචං... මම කීවෙ මස් කෑමේ ආදීනව විතරයි.... කන නොකන එක තම තමන්ගෙ වැඩක්..........

    දැනුම දෙන්න පුලුවන් උනාට මොලේ දෙන්න බෑනෙ...
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    heheheheh mama oyata ekak kiyanwa.. thawa hondata widyawa hadarnna malle.. thawa oyata igana ganna boho dey thiyawna.. eka deyakin nigamanyata enna epa.. minissu hina wei.

    මේක මං ගිය දේශනයකදී මහාචාර්යවරයෙක් කිව කතාවක්, ඒක මගේ කතාවක් නෙමෙයි
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    මම එහෙම කීවෙ නෑනෙ මචං... මම කීවෙ මස් කෑමේ ආදීනව විතරයි.... කන නොකන එක තම තමන්ගෙ වැඩක්..........

    දැනුම දෙන්න පුලුවන් උනාට මොලේ දෙන්න බෑනෙ...

    wathilayo...mey mama anek apthata katha kalata umaba math ekka tharah nah ne.. :) mama kiwwe mage adhasa witharai.. harida..
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    බුදුහාමුදුරුවෝ දේශනාකළේ ත්‍රිකෝටි පාරිශුද්ධ ශීලය ගැන (පන්සිල්, අටසිල්, දසසිල් මේ හැම එකටම ඒක අයිති) ඒකියන්නේ මං පව් නොකරමි, නොකරවමි, කිරීමට අනුබල නොදෙමි. පර පණ නැසීමටත් මේක අදාලයි. ඒ කියන්නේ අපි මස් කනවා කියන්නේ මස් මරණ මිනිස්සුන්ට අපි දෙන අනුබලයක් ඒක.. එකත් පවක්..

    ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශයක් කෑම පව් නෑ..... ඒ කියන්නෙ..... සත්තු කාල ඉතුරු කරල ගිය මස්...... ‍ලෙඩ හැදිල මැරුණ සත්තු...... වගේ අනුබලයකින් තොරව මියගිය
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    මම එහෙම කීවෙ නෑනෙ මචං... මම කීවෙ මස් කෑමේ ආදීනව විතරයි.... කන නොකන එක තම තමන්ගෙ වැඩක්..........

    දැනුම දෙන්න පුලුවන් උනාට මොලේ දෙන්න බෑනෙ...

    මට පොඩ්ඩක් කියපන් කොහෙද කියලා තියෙන්නෙ කියලා මස් කැවම අයුශ කොට වෙනවයි කියලා?

    මමත් මස්&මලු කන්නෙ නැ මචන් එකට හෙතුවක් තියෙනවා එ ඇයි කියලා මම PM දලා කියනම්! එත් මට කිසිම අයිතියක් නැ මස් කන කට්ටියට කියන්න මස් කන්න එපා මස් කැවහම පව් ,ලෙඩ වෙනවා etc , මම මස් කන්න එපයි කියලා තව කාට හරි කියද්දිම එ මනුස්සයාගෙ මුලික අයිතින් වලින් එකක් මම හැල්ලු කිරිමක් වෙනවනෙ:dull:
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    සත්තු මරන් කන්න අකමැති කට්ටිය කන්න එපා
    සත්තු මරන් කන්න කැමති කට්ටිය කන්න
    මස් කන්නෙ නැති කට්ටිය මස් කන කට්ටියට බන කියන්නත් එපා
    මස් කන කට්ටිය මස් නොකන කට්ටියට බන කියන්නත් එපා
    තමන්ලට කැමති දෙයක් කැමෙ හො නෙකැමෙ අයිතිය තමන්ලා සතුයි

    agreed.
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මෙතන වෙලා තියෙන්නෙ බොරුවට ගහගන්න එකනෙ... කෙනෙක්ගෙ තර්කයක් බිඳල පොර වෙන එක නෙමෙයි වැඩේ... යතාර්ථය තේරුම් ගන්න එකයි වටින්නේ... මස් මාළු කන ඔක්කොමල්ලා වැරදියි කියන එකවත්, කොකන අය මෝඩ‍යෝ කියන එකවත් නෙමෙයි මෙතන තියන ලොකුම ප්‍රශ්නෙ.. මේවගේ අපරාධ වීඩියෝ එකක් දැකලත් ඒ මස්වලට පෙරේත කමෙන් කියන කතායි ප්‍රශ්නෙ.. හරි කැතට පේනව ඒක පිටින් බලද්දි... ඒ වගේම තමා මස් මාළු කන අය කියල තිකන සමහර තර්කත් තරමක් දුරට හරි... වැරැද්ද වැරැද්ද විදිහට දකින්න... හිංසනය පි‍ටුදකින්න... බුද්ධිමත් වෙන්න...

    +3rep add
     
    • Like
    Reactions: Djwathila

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මට පොඩ්ඩක් කියපන් කොහෙද කියලා තියෙන්නෙ කියලා මස් කැවම අයුශ කොට වෙනවයි කියලා?

    මමත් මස්&මලු කන්නෙ නැ මචන් එකට හෙතුවක් තියෙනවා එ ඇයි කියලා මම PM දලා කියනම්! එත් මට කිසිම අයිතියක් නැ මස් කන කට්ටියට කියන්න මස් කන්න එපා මස් කැවහම පව් ,ලෙඩ වෙනවා etc , මම මස් කන්න එපයි කියලා තව කාට හරි කියද්දිම එ මනුස්සයාගෙ මුලික අයිතින් වලින් එකක් මම හැල්ලු කිරිමක් වෙනවනෙ:dull:
    දැන් උඹ කියපං මම මස් කෑවම පව් සිද්ද වෙනව කියන එක විතරද වැරදි... ඇග හැදෙන්න මස් කන්න ඕන කියන එක වැරදි නැද්ද
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    නෙදකින් කාල කන්නියා තොට හෙන 7 ක්ම ගහපිය.....

    හරක් ඌරු නෙමේ ගොනෝ කිසිම සතෙකුගෙ මස් කන්න හොද නෑ... උඹ කැමතිද උඹව මරාගෙන වෙන එකෙක් කනවට.... අඩුම ගානෙ උඹේ තුවාලයක් වෙනවටවත් උඹ කැමතිද.....

    ලෝකෙ ජීවත් වෙන හැම සතෙක්ම මැරෙන්න බයයි....

    අනිවා මචෝ.. රෙප්+
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    දැන් උඹ කියපං මම මස් කෑවම පව් සිද්ද වෙනව කියන එක විතරද වැරදි... ඇග හැදෙන්න මස් කන්න ඕන කියන එක වැරදි නැද්ද

    එහෙම මෙතන කව්රු හරි කියලා තියෙනවද මම දැක්කෙ නැ:oo:
    දැන් උබ මස් කන උන්ට හෙන 7එවා වැදියන් කියලා දෙස් තියන්නෙ පිං කරගන්නද
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,179
    937
    113
    මනස්ගාත.මේක මහ විකාරයක්.මුන් කියන විදිහට අපේ රටේ ධීවර කර්මාන්තය, සත්ව ගොවිපොලවල්,කුකුල් ගොවි පොලවල් ඔක්කොම වහන්න වෙනවා.
    very true machan! 100% agree
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,179
    937
    113

    ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශයක් කෑම පව් නෑ..... ඒ කියන්නෙ..... සත්තු කාල ඉතුරු කරල ගිය මස්...... ‍ලෙඩ හැදිල මැරුණ සත්තු...... වගේ අනුබලයකින් තොරව මියගිය
    ane yako! Umba kanne leda hadila marunu sathunwada? :lol::lol::lol:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    එහෙම මෙතන කව්රු හරි කියලා තියෙනවද මම දැක්කෙ නැ:oo:
    දැන් උබ මස් කන උන්ට හෙන 7එවා වැදියන් කියලා දෙස් තියන්නෙ පිං කරගන්නද

    පෝස්ට් ටික ඕක්කොම කියවලා අර දාල තියෙන වීඩියෝ එක බලල උඹ කතා කලානම් ඔහොම කතා කරන්නෙ නෑ............. (තරහට නෙමේ මම කියන්නෙ දුකට හොදේ)