Ayyo lokka! leda hadila maruna ewun kaden aran kanna one naha! Ape area eke farms thiyenawa! Onenam real time ######### ganna puluwan!ඒක තමා බං කියන්නෙ පුලුවන්නම් ඒව කාපල්ල කියල.... උඹ දන්නවද දැන් උඹ කන්නෙ කොහොම මැරුණ එවුන්ද කියල....

නෙදකින් කාල කන්නියා තොට හෙන 7 ක්ම ගහපිය.....
හරක් ඌරු නෙමේ ගොනෝ කිසිම සතෙකුගෙ මස් කන්න හොද නෑ... උඹ කැමතිද උඹව මරාගෙන වෙන එකෙක් කනවට.... අඩුම ගානෙ උඹේ තුවාලයක් වෙනවටවත් උඹ කැමතිද.....
ලෝකෙ ජීවත් වෙන හැම සතෙක්ම මැරෙන්න බයයි....

Uruguayan Air Force Flight 571, also known as the Andes flight disaster, and in South America as Miracle in the Andes (El Milagro de los Andes) was a chartered flight carrying 45 people, including a rugby team and their friends and family and associates that crashed in the Andes on October 13, 1972. More than a quarter of the passengers died in the crash, and several more quickly succumbed to cold and injury. Of the twenty-nine who were alive a few days after the accident, another eight were killed by an avalanche that swept over their shelter in the wreckage. The last of the 16 survivors were rescued on December 23, 1972.
The survivors had little food and no source of heat in the harsh conditions, at over 3,600 metres (11,800 ft) altitude. Faced with starvation and radio news reports that the search for them had been abandoned, the survivors fed on the dead passengers who had been preserved in the snow. Rescuers did not learn of the survivors until 72 days after the crash when passengers Nando Parrado and Roberto Canessa, after a 10-day trek across the Andes, found a Chilean huaso, who gave them food and then alerted authorities about the existence of the other survivors.
මචන්ලා හරක් මස් කන්න... 11-28-2010 09:47 AM ane ponnayo! Kohomada uru mas kallak dawalta kaddi athal eka?![]()
ලෝකෙ මොන තරම් පිරිහිලාද...... බුදු හාමුදුරුවන් දේශනා කරපු එකි නෙකා මාරගෙන කාල විනාශ වෙන කාලය දැන් ඇවිල්ල වගේ.............. මේ කල්ප විනාශයේ ආරම්භයද.............
konda pana nathi un ban.. ganan ganna epa.. tharkayak hariyata kiyanna baha.. boruwata.- rep did kunu harpa iyala yanwa.. ganan ganna epa sahodaraya
එලකිරි.......... තරහ වෙන්න එපා.......... මගේ අදහස මම කීව උඹේ අදහස උඹ කීව එව්ව එතනින් ඉවරයි... අපි මොනව කීවත් මස් කන එකා කනව නොකන එකා නොකනව....
of course! Every people have their rights! And if you arent eating meat thats up to you. But dont tempt others to be like you
එලකිරි.......... තරහ වෙන්න එපා.......... මගේ අදහස මම කීව උඹේ අදහස උඹ කීව එව්ව එතනින් ඉවරයි... අපි මොනව කීවත් මස් කන එකා කනව නොකන එකා නොකනව....
පෝස්ට් ටික ඕක්කොම කියවලා අර දාල තියෙන වීඩියෝ එක බලල උඹ කතා කලානම් ඔහොම කතා කරන්නෙ නෑ............. (තරහට නෙමේ මම කියන්නෙ දුකට හොදේ)[/SIZE]
මම කියන්නෙ මෙකයි
අපිට අයිතියක් නැ කාටවත් බලකරන්න
ඒක ඇත්ත මචං.... අපිට බෑනේ වෙන කෙනෙක් නිවන් දක්වන්න... ඒ අයගෙ බුද්ධියෙන් ඒක තේරුම් ගන්න ඕනෙ.... එලකිරි............... හිත රිදුනනම් සොරි හොදේ[/SIZE]

හරක් මස් , ඌරු මස් කන එකේ කිසිම වැරද්දක් නෑ බං.
![]()
![]()
ඒක ඇත්ත මචං.... අපිට බෑනේ වෙන කෙනෙක් නිවන් දක්වන්න... ඒ අයගෙ බුද්ධියෙන් ඒක තේරුම් ගන්න ඕනෙ.... එලකිරි............... හිත රිදුනනම් සොරි හොදේ[/SIZE]

100000000000000000000000000% hari saho...me wage kalakanni eddi kohomada me rata rakinne ..kiyanne dharama deepaya kiyala100% හරි