1. pranathlcp

    SSD 120GB එකක් ගත්තා බන් රු:6500ට

    එහෙම ස්ලෝව් වෙන්නේ නැහැ බන්..මේ අපි යස අගේට වැඩ කරන්නේ..මගේ නම් සොෆ්ට්වෙයාර්ස් ඔක්කොම දාල 10 seconds වගේ තමයි යන්නේ..HDD එකකුත් ගහල තියෙන්නේ..හැබැයි මේක Samsung එකක්..ඒ නිසා ස්පීඩ් එක වැඩියි..මට කියන්න ඕනේ වුනේ අරහෙම ස්ලෝව් වෙන්නේ නැහැ කියල.. මම උඹට කියන්න හිටියේ..Hard එක වෙනම externally use...
  2. pranathlcp

    72 Virgins [PROMOTION]

    Males and Camels ලු :yes: (You may choose either both or one of the given choices)
  3. pranathlcp

    72 Virgins [PROMOTION]

    යේක දෙනවා තමා කියන්නේ ඉසලාම් ආගමට අලුතෙන් බැඳෙනවා තමා අයට නෙමේද මාතියා? මාතියා දැනටමත් ඉසලාම් තමා නිසා හොර ගේමක් කරලාද 144 කට වැඩේ තමා දෙන්න යන්නේ? :sorry: :sorry: :eek:
  4. pranathlcp

    SSD 120GB එකක් ගත්තා බන් රු:6500ට

    එල එල මචන් :) 850 EVO එක ටිකක් improve වෙලා වගේ :)
  5. pranathlcp

    Shehani

    මේ location එක මොකක්ද කියල කවුරුහරි දන්නවද? :baffled:
  6. pranathlcp

    72 Virgins [PROMOTION]

    Data Package එකක් වගේ :lol:
  7. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    ඒක තමන් manage කරගන්න ඕනේ මචන්...BIT Exams සෙට් එවන්නේ May and October වගේ..උඹේ ඩිග්රි එකේ exam තියෙන්නේ කොයි කාලවලද? හැබැයි exam වැටෙන්නේ weekends වල..subjects 4 ට වැඩි සෙමෙස්ටර්ස් වල නම් සිකුරාදා දවසක exam වැටෙනවද කොහෙද..මම ටයිම් ටේබල් එකේ දැක්ක එහෙම තියෙනවා..මට නම් තාම ඕක වෙලා නැහැ.. පාඩම්...
  8. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    අපෝ පුළුවන් බන්..මේ මම කරන්නේ..ජොබ් කරන ගමනුත් කරන අය ගොඩක් ඉන්න එකේ, ෆුල් ටයිම් ඩිග්රි එකක් කරන ගමන් ඕක කරන්න බැරිකමක් නැහැ..මොකද පාට ටයිම් ක්ලාසස් හැම එකක්ම වගේ තියෙන්නේ weekends වල.. :) මට අවුලකට වෙලා තියෙන්නේ කැම්පස් එකේ exam සහ BIT exam එකම කාලේ වැටෙන එක :no: :(
  9. pranathlcp

    SSD 120GB එකක් ගත්තා බන් රු:6500ට

    අවුලක් නැහැනේ ඉතින් රු. 8000 ක් ම ලාබයිනේ :yes: ඕක 840 නේද? එහෙම කියන්න හේතුව? :oo:
  10. pranathlcp

    SSD 120GB එකක් ගත්තා බන් රු:6500ට

    :baffled: :baffled: අම්මෝ ඒ කාලේ කීයක් විතර වුනාද? රු. 35,000 ක් විතර? මම ගිය සතියේ වගේ 850 EVO 250 GB එක ගත්තා, ඒකට Rs. 15,500 ක් වගේ ගියා (UK වලින් ගෙන්නගත්තේ යාලුවෙක්ට කියල)
  11. pranathlcp

    amazon.in

    City: Portland State: Oregon ZIP: 97217
  12. pranathlcp

    SSD 120GB එකක් ගත්තා බන් රු:6500ට

    :) අහ්හ් මේ ඉන්නේ..මගේ ළඟ තියෙන්නෙත් EVO 250 GB එකක් :yes: මම මේ බැලුවේ Samsung පාවිච්චි කරන කවුරුත් නැද්ද කියල..මේ ත්‍රෙඩ් එකේ ගොඩක් එවුන් වෙන වෙන brands නේ use කරන්නේ..ඒකයි බැලුවේ :)
  13. pranathlcp

    Robotic competition වලට සහභාගී වී ඒ ගැන හොඳින් දන්න අය එන්න. (Sp

    අම්මටසිරි පට්ට! :yes: මට saturday දියන් :)
  14. pranathlcp

    Robotic competition වලට සහභාගී වී ඒ ගැන හොඳින් දන්න අය එන්න. (Sp

    bump..මටත් මේ ත්‍රෙඩ් එක වටිනවා.. :yes: Rep 9+
  15. pranathlcp

    SSD 120GB එකක් ගත්තා බන් රු:6500ට

    කවුරුත් Samsung ඒවා ගැන interested නැද්ද බන්? :baffled:
  16. pranathlcp

    SSD 120GB එකක් ගත්තා බන් රු:6500ට

    අප්පේ ලොකු වෙනසක් නැහැනේ බලාගෙන ගියහම :oo: එල මචන් හොඳ විදියකට කරපංකෝ :yes: :) එකනේ ඕයි..හැබැයි දැන් නම් KingDian එක eBay එකේ නැහැ $ 48 ට :no:
  17. pranathlcp

    SSD 120GB එකක් ගත්තා බන් රු:6500ට

    ඉතින් බන් DVD Writer වලට තියෙනවා enclosures..ඒවා කෙලින්ම USB Connect කරන්න පුළුවන් නේ..දැන් කාලේ උඹ DVD Writer එකට වඩා පාවිච්චි කරන්නේ හාඩ් එකනේ.. :baffled: මම නම් මගේ වැඩකට කියල මගේ ලැප් එකට පහුගිය අවුරුදු දෙකටම CD/DVD දාල නැහැ..වෙන අඳුරන කට්ටිය ගෙනල්ල CD එකක මොකක්හරි කරලා දෙන්න කිව්වොත්...
  18. pranathlcp

    SSD 120GB එකක් ගත්තා බන් රු:6500ට

    Benchmark එකක් දාපන්කෝ බන් බලන්න..
  19. pranathlcp

    SSD 120GB එකක් ගත්තා බන් රු:6500ට

    උඹ ලැපෙන් ගලවන හාඩ් එකට මොකද කරන්නේ? Caddy එකක් use කරලා DVD Writer එක ගලවල එතනට ගහනවද?
  20. pranathlcp

    SSD 120GB එකක් ගත්තා බන් රු:6500ට

    ඔව් බන් Recovery USB එකක් ගහගනින් මුකුත් කරන්න ඉස්සෙල්ලා..ඕකේ McAfee එනවද? මම ලැප් එක ගත්ත ගමන් හොඳ පරිප්පුවක් සෙට් වුනා..මම දැම්ම ESET එක..අවුලක් නැතුව ඉන්ස්ටෝල් වුනා..මට ඒ වුනාට අමතක වුනා මගේ එකේ McAfee තිබුනා කියලා..ESET එකෙන් කීවෙත් නැහැ තව වයිරස් ගාඩ් එකක් තියෙනවා කියල..අප්පා ඊට පස්සේ lap...

    No contents