මම නම් ටීවී බලන්නෙම නැහැ බන් දැන්..හැබැයි ඉතින් TV වල ඉන්න Producers ලා කපටියි බන්..උන් දන්නවා ඒ ඒ කාලෙට මිනිස්සුන්ට අවශ්‍ය දේවල්..උන් ඉතින් ගානට මාකටින් පාර දීල උන් පෙන්නන දේට මිනිස්සුන්ව ආකර්ෂණය කරගන්නවා...ටීවී එක දැන් ඉස්සර වගේ වැදගත් දේවල් යන්නේ නැහැ..
මම නම් මැච් එක බලන්න විතරයි ටීවී...