1. V

    Korea Labour yanna A/L goda danawata wada amarune ban..

    eth nikan Bsc ekak kara gathath boru MSc ekakata student dala europe gihin PR gaha ganna puluwan lesiyen. habai korea giya wage koti ganan salli ekathu karanna amarui, hamba karana eka tax gewan, ehetama wiyadam karan inna wenne.
  2. V

    Binance Ban

    date - 2024-07-23 oya binance eken awith lankawe police and cyber crime unwa train karnawa pyramid gahan USDT binance ekata danna kiyana unwa allanna..
  3. V

    Binance Ban

    dan ban karanna issella approve wela thibbada lankawe binance or crypto? :lol: nahane. oya gov ekata wiruddawa kollo form karanna hadana bai toi media pacha
  4. V

    Binance Ban

    boru ban, oya tiktok lankawe ban karanna yanawa wage thawa pachayak thama. gov ekata wiruddawa kollo form karanna pathurana boru
  5. V

    iPhones iPads laptops worth Rs. 50 Mn seized at BIA

    custom officers lata kiyala pagaawa denna set wela indaddi oththuwak labila policiyen wath pannada danna. custom contact ekak nathuwa ochchara godak baya nathuwa plane eke luggage aran enne naha.
  6. V

    කිබුලාවල Street Food

    patta jarawa, laaba ganna hadana ewa
  7. V

    අක්කරේකුය් ලක්ෂ 500 කුය් තිබ්බොත් මොනාද කරන්න පුළුවන්?

    akkareka minssu dala wawana eka padui ban, minihekta padi deela cost eka ain kalama profit ekak naha. minissu daala wawanawa nam akkara 5k wath ona profit enna anika colombo idamaka wawanawa kiyanne aparade. owa durapalath walath karanna puluwan
  8. V

    පුරන් කුඹුරු

    wena ewa wawanna puluwan, habai mukth gewal building hadanna baha approval nathuwa
  9. V

    අක්කරේකුය් ලක්ෂ 500 කුය් තිබ්බොත් මොනාද කරන්න පුළුවන්?

    ghost kitchen uber/pickme food karana hamoma gewal wala karanawane ban, akkarayak ona naha ekata. swimming pool initial and maintenance cost ekka baluwama daily Rs 500 ta dunnath padui ban, eeta labai indoor cricket and paint ball arena ewata geyak thibbath athi, loku idam wadak naha campus...
  10. V

    අක්කරේකුය් ලක්ෂ 500 කුය් තිබ්බොත් මොනාද කරන්න පුළුවන්?

    paint ball shooting arena ekak gahannath hithuwa, habai ban oya indoor cricket, paintball wage ewata profit wenna godak senaga enna ona, naththan cost eka recover karanawa thiya light bill eka gewa gannath bari wei. ekai risk eka.
  11. V

    අක්කරේකුය් ලක්ෂ 500 කුය් තිබ්බොත් මොනාද කරන්න පුළුවන්?

    pradana paara pena dura. 50m wage. 15 feet wage parawal 2k thiyanwa depaththen. wikunanne nathuwa karanna puluwan business ekak baluwe. ------ Post added on 1734616076
  12. V

    අක්කරේකුය් ලක්ෂ 500 කුය් තිබ්බොත් මොනාද කරන්න පුළුවන්?

    keels ganne main road aine thiyana idam witharai me pathi wala biscuit wage kaama agency okkoma wena un aran, anika ewa store karanna podi geyak unath athi, akkarayak wadak naha. main road ekak aine nemey ban thiyenne. ------ Post added on 1734615336
  13. V

    අක්කරේකුය් ලක්ෂ 500 කුය් තිබ්බොත් මොනාද කරන්න පුළුවන්?

    වැඩ කරන්න ඕන තරම් මිනිස්සු ඉන්න ඇඹිලිපිටියේ කැලේ අස්සේ greenhouse ගහල අක්කර 10 විතර වගා කරන උන් එක්ක අපිට colombo වල අක්කරයක් තියන් හැප්පෙන්න අමරුය් බන්, ඉඩම colombo තියන එකේ වාසිය ගන්නය් ඕන. වගා කරනවා නම් හොඳ අක්ක්රේම ලක්ෂ 15 ට වගේ ගන්න පුළුවන් වැඩ කරන්න ඕන තරම් මිනිස්සු ඉන්න දුර පළාතක වවන එක.
  14. V

    අක්කරේකුය් ලක්ෂ 500 කුය් තිබ්බොත් මොනාද කරන්න පුළුවන්?

    මගේ මිතුරෙක් ගේ දෙමව්පියන්ට බත්තරමුල්ල අසන්නේ අක්කරේක විතර ඉඩමක් තියනවා, පොර රට ගිහින් අමාරුවෙන් හොයන් ආපු ලක්ෂ 500 වගේ තියනවා. පොර රට නොයා ලංකාවේ දෙයක් කරන්න බලන්නේ. කරන්න පුළුවන් හොඳ business මොනවද? අක්කරේ මිනිස්සු දාල වගා කරලා පඩි දීල ලාබ ගන්න ඉඩ මදි, අනික colombo නිසා වගා කරනවා වගේ ඕන තැනක...
  15. V

    සුදු වෙන්න ගාන ක්‍රීම් වල අඳුරු යථාර්තය

    sudu una salli thiyana wena rataka PR, gewal, wahana ekka param parawak goda daana ekek alla gaththa. ganna risk ekata reward ratio eka godak wadi. ekai hamoma sudu wenna balanne. sudu nam o/l fail, wate gihin mattu una ewa unath ussan yanna ona tharam pitarata salli kara kollo innawa. api...
  16. V

    Health Insurance price

    enisa da danna price wadi. Normal health insurance witharak dammoth keeyak yaida?
  17. V

    Health Insurance price

    health insurance da naththan life insurance da?
  18. V

    Health Insurance price

    laksha 20 awge honda hospital cover ekak thiyana health insurance ekakata maseta keeyak wage gewanna onada? Life insurance wage anthimata salli ganna ona naha, adu wariketa honda cover ekak ona.
  19. V

    bye!

    aluth fake eken hamuwemu.
  20. V

    dubai mitto

    cost breakdown?

    No contents