පුරන් කුඹුරු

  • Jul 6, 2012
    10,690
    2,911
    113
    තව එකෙක්ගෙ ත්‍රේඩ් එකක් දැකලා තමයි මේකත් මතක් උනේ.

    පුරන් වෙච්ච, වී වගාවට සෙට් නැති කුඹුරු අක්කර 3ක් තිබුනොත් , මොනාද වගාවන් කරන්න පුලුවන්. අවුල තියෙන්නෙ වතුර Level එක වැඩියි.

    මේවගෙ නීතිමය තත්ත්වෙ කොහොම ද?
     
    • Like
    Reactions: Yin And Yang

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    පුරන් කුබුරක බිම හදන්න්න ගැජ්ට් එකක් නැදද අර මිනි එක්ස්කැවේටර් වගේ මෙහේ.පිටරට නන් මරු ගැජට් තියෙනවා
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    තව එකෙක්ගෙ ත්‍රේඩ් එකක් දැකලා තමයි මේකත් මතක් උනේ.

    පුරන් වෙච්ච, වී වගාවට සෙට් නැති කුඹුරු අක්කර 3ක් තිබුනොත් , මොනාද වගාවන් කරන්න පුලුවන්. අවුල තියෙන්නෙ වතුර Level එක වැඩියි.

    මේවගෙ නීතිමය තත්ත්වෙ කොහොම ද?
    බහුවාර්ශික බෝග වවන්න බෑ කුඹුරුවල
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    Kehel wage ewata issue ekak nedda e kiyanne? Goda karanna Building hadanna nam ona ne machan
    කෙහෙල් වවන්න බෑ බං. කෙහෙල් තියනවා එක දිගට අවුරුදු දහයක් පහලවක් උනත්
    සමහර පැතිවල නං කෙසෙල් වවලා තියනවා කුඹුරුවල ඔය හම්බන්තොටට ලයින් එකේ. කොක්ක අදින්න පුලුවන් ඔ්නි නං රජයට. ඒ හින්දා අවුරුද්ද ඇතුලෙ ඉවරවෙන බෝග වවන එක තමා නුවනට හුරු. කෙහෙල් පීදෙන්නම මාස හත අටක් යනවා. ඒ ටයිම් එකට කොක්ක ඇදලා ගලවලා අයින් කරන්න කිව්වොත් අපරාදෙනෙ.
    අනික උඹට වතුර , උල්දිය තියනකොට කෙසෙල් හදන්න බෑ. වතුර උඩ කියන්නෙ උල් දිය ගතියද හැමදාම ?

    අවුරුදු කීපයක් තියෙන්න පුලුවන් බෝග. කෙසෙල්, පොල් වගේ
    ------ Post added on Dec 19, 2024 at 10:00 PM
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ලයිසන් එකක් අරගෙන පතල් කපන්න
    ඔයා නේද අර මැණික් ගල් සම්බන්ධ ත්‍රෙඩ් දාන්නේ ?
    ඔයා හිතන් ඉන්නේ හැම කුඹුරකම කිරි මැටි තට්ටුවට යටින් මැණික් ගල් ලෝඩ් එකක් තියනව කියලද ?? :lol: :rofl:
     
    • Haha
    Reactions: windows_ubuntu
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    කෙහෙල් වවන්න බෑ බං. කෙහෙල් තියනවා එක දිගට අවුරුදු දහයක් පහලවක් උනත්
    සමහර පැතිවල නං කෙසෙල් වවලා තියනවා කුඹුරුවල ඔය හම්බන්තොටට ලයින් එකේ. කොක්ක අදින්න පුලුවන් ඔ්නි නං රජයට. ඒ හින්දා අවුරුද්ද ඇතුලෙ ඉවරවෙන බෝග වවන එක තමා නුවනට හුරු. කෙහෙල් පීදෙන්නම මාස හත අටක් යනවා. ඒ ටයිම් එකට කොක්ක ඇදලා ගලවලා අයින් කරන්න කිව්වොත් අපරාදෙනෙ.
    අනික උඹට වතුර , උල්දිය තියනකොට කෙසෙල් හදන්න බෑ. වතුර උඩ කියන්නෙ උල් දිය ගතියද හැමදාම ?

    අවුරුදු කීපයක් තියෙන්න පුලුවන් බෝග. කෙසෙල්, පොල් වගේ
    ------ Post added on Dec 19, 2024 at 10:00 PM
    Wathura prashne tyenne Ala parak nisa bn, oka govi samithi walin hadanneth ne, sabhawen help ekak widiyata hadanneth ne, peththem kumburu eka wage.

    Anith awla, kumbura ikmanata wal wewenawa wage pan galawal wewenawa. Kanna dekak nokarapu gaman kumbura iwarai. Dn awrudu 6kin wage kare ne eka akkarayak wath. ANith deka awrudu 15kin wage karala ne

    ගැටි දාලා කෙසෙල් වවපිය
    Meka karanna puluwan nm sira hebei
    ------ Post added on Dec 20, 2024 at 9:31 PM
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    1. සොජාන් ක්‍රමයට වගාව (එළවලු / අන්නාසි/ ගස්ලබු ) දාන්න බලන්න.
    2. ස්ථිර ගොඩනැගිලි නොවන විදියට (කන්ටේනර් පෙට්ටි / ලී / යකඩ ) වලින් කබානා හදල රෙන්ට් කරන්න.
    3. නෙළුම්, මානෙල්, ඕලු වගා කරන්න.
    4. තණකොළ (සත්ව ගොවිපල සදහා ) වගාවක් දාන්න.
    5. අගල් කපල කැට්ලා/කොරලි වගා කරන්න. එහෙම නැත්නම් විසිතුරු මසුන් ඇති කරන්න.