1. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කළේ උකුලෙ තියාලා බුලත් විටක් හපාලා දසන් දෙපොළ පෙන්නලා ටිකිරි සිනහ ව පාලා මම ඉන්න ව දැකලා අනිත් පැත්ත බලාලා යනවනෙ මහ නුවර මැණිකෙලා
  2. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඕක ඉතින් දැන් ඔයාට හරියට කියන්න සිඳත් සඟරාව වගේ ඒව යොදාගන්න එපායෙ :P
  3. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :P:P අනේ මට බෑ. මට මතක නෑ. මං දන්නෙ නෑ.
  4. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒ ලිඛිත භාෂාවනෙ. මේ කථාකරන භාෂාව :rofl:
  5. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පැත්තකට වෙලා බලන් ඉමු
  6. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :no::no: අකුරු 4 මස් කරනව කිවුවෙ. ඒ කියන්නෙ වාහනයක් මස් කරනව කියල හිතනන්කො :rofl:
  7. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අන්න එහෙම කියන්න එපායෙ
  8. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    උකුලෙ කළේ නිතඹ සැලේ ආදරවන්තියේ මගේ මොණර පිලේ වරල කොහේ නාඹර මගෙ ගැටිස්සියේ නුඹේ මිහිරි හඬින් ප්‍රියේ ගතට සිතට සුවය දැනේ
  9. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කොහෙද ද? කවු ද?
  10. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හීනෙන් ආදරේ මස් කරනවලු
  11. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අපෝ ඔයාට මට ඩවා සුපිරියට වචන ගලපන්න පුළුවන්. ලියල දාන්න
  12. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔයා වගේ කටුස්සියක් දිහා බලන් ඉන්නයෙ නැතුව
  13. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දැන් මෙතන ටිකිරි ලියාලත් හොයන්න වෙනත තව ටිකකින් :rofl:
  14. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අර 123 මලයට කෙහෙල්මලක ආදරයක් සිහිවෙලා.
  15. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අකුරු හතර දකිද්දි යක්ෂාවේශ වෙනවලු.
  16. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කලෙල තැවැරුන දන සියොලඟ සිරි සදිසි නෙක බමන විසිරි දුටු අසිරි ලෙ ජයංග
  17. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එපා වෙන්නට පෙර ඔබට මට අවසරයි නික්මී යන්න ලියූ දහසක් කවිවලින් මට එක ම කවියක්වත් දෙන්න
  18. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කෙහෙල් මලේ කොහේ ගියාදෝ කෙහෙල් මුවත් ඇන්න ගියාදෝ :P
  19. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: ඒකනෙ කියන්නෙ. :P මඩෙන් උපන් කුමරා කියල අලුත් ටෙිලි නාට්‍ය්‍යක් වගේ එකක් හදන්න තියෙන්නෙ.

    No contents