~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් මෙතන ටිකිරි ලියාලත් හොයන්න වෙනත තව ටිකකින් :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හෑ :shocked: මුන් ඔක්කොටම පිස්සු තද වෙලා කියවනවා නේද හපොයි :baffled:

    ඔයා වගේ කටුස්සියක් දිහා බලන් ඉන්නයෙ නැතුව
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයියාගේ වචන ගැලපීමේ හැකියාව මට තිබ්බනම් මන් අර කතාව සුපිරියට ලියනවා :sorry:

    අපෝ ඔයාට මට ඩවා සුපිරියට වචන ගලපන්න පුළුවන්. ලියල දාන්න
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඇයි හදවත කලයක් ද...😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣

    එහෙනම් මොකද්ද මෙතනට කියන්නෙ...
    මෙතන උකුල තමයි, අංශක 180ක පරාසයක් තියනව උකුලට...
    මෙ front උකුල, side උකුල තමයි කළයට සෙට් වෙන්නෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උකුල

    උකුලෙ කළේ නිතඹ සැලේ
    ආදරවන්තියේ මගේ
    මොණර පිලේ වරල කොහේ
    නාඹර මගෙ ගැටිස්සියේ
    නුඹේ මිහිරි හඬින් ප්‍රියේ
    ගතට සිතට සුවය දැනේ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එහෙනම් මොකද්ද මෙතනට කියන්නෙ...
    මෙතන උකුල තමයි, අංශක 180ක පරාසයක් තියනව උකුලට...
    මෙ front උකුල, side උකුල තමයි කළයට සෙට් වෙන්නෙ

    ඉන වටේ තියන කවාකාර දේහය නේද
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    avatar1829_1.gif
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඉන වටේ තියන කවාකාර දේහය නේද

    වම් ඇලපත සිට දකුණු ඇලපත් දක්වා අංශක 180 ක පරාසයක් විහිදෙන ප්‍රදේශය