සමහර ගැහැණු ළමයි නිදහසට කැමතියි. සමහර අය ඉතින් එයා ගැන හොයනවට කැමතියි. එක එක්කෙනා විවිධයිනෙ. සමහර අය යන්න කියල එයාගෙ ම හොඳට ගියා ම කියන්නෙ ඇයි ගියේ කියල. සමහර අයට හිතෙනව ආදරේ වැඩිය කියල. සමහර අයට හිතෙනව ආදරේ මදි කියල. සමහර අයට හිතෙනව තනියෙන් ඉන්න එක වඩා සුවපහසුයි කියල. සමහර අය හිතනව දෙන්නත් එක්ක...