1. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මේ ගංඟාව නුඹ වගෙයි මං ගාව නොනවතියි හන්තානෙ හැපි හැපී නොදුටුවා වගෙ ගලයි දඟකාරකම් වැඩියි හැඩකාර ඒ නිසයි මනමාලකම් නොවෙයි මං ඇත්තට ම ආද‍රෙයි
  2. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මරු ඒ සිංදුව ගැන ඊයෙ ඉඳල කට්ටිය කියවලත් ඔයාට අහන්න බැරි වෙලා. හයියෝ :rofl::rofl:
  3. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එළ එළ හැරිල බලල නිකන් ඉන්න එපා. ඉතින් කියන්න ආදරේ සිනාසුනා වගේ හදේ ලැඟුම් ගනීවි දැන් ඒ ඔයා මගේ :rofl::rofl: මේ ශර්ලිගෙ සිංදුව අර 123 ගොයියට ගැලපෙනවනෙ.
  4. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඊයෙ තමයි ඔයාලට දැනුනෙ :D සිංදුව දැනෙන මොහොත තමයි අහන මොහොත වෙන්නෙ. ඒක නිසා ඇහැවුවෙ ඊයෙ :D
  5. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔයත් කලින් දන්නව ඇහැවුවෙ නැතිවුණාට :rofl::rofl:
  6. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    රේඩියෝ එකේ ගියෙ ඒක
  7. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නුපුරුදු ඔබ දුටු පළමු දිනේ සුපුරුදු ලෙස පෙනුනා කෙදිනක හෝ විඳ පුරුදු ඇතී සුසුම් සුවඳ දැනුනා දැනුනා මට සුසුම් සුවඳ දැනුනා
  8. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔයා අහල තියෙනව ඒක
  9. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ගොඩක් කල් වෙනවනෙ :rolleyes:
  10. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: අසංක ප්‍රියමන්ත පීරිස් හා මාලනී බුලත්සිංහලයන්ගෙ ලස්සන ගීතයක්. අසංකගෙ මුල් ම ඇල්බම් එකක මං හිතන්නෙ ඕක ආවෙ
  11. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    රූ තෝරනා නෙතේ ඈඳිලා උන්මාද නිල් තාරුකා
  12. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒව කියන්න බෑ ඉතින්. සමහරිවට රජා හිස ගසාදාන්න නියෝග කරයි
  13. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඇස් පොඩි රතු වුණා ද චුට්ටක් සැරකලාට හිත හදාගන්න බැරිද පැංචියේ ඔය හුරතල් හිනාව ඩිංගක් හැංඟුනාට මං ආදරෙයිනෙ පුංචි නංගියේ
  14. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    රජාගෙ අතඃපුරෙන් නෙමෙයි. වැඩ කරන අයගෙන්
  15. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rolleyes: මල්ලි එයාට කැමති ද?
  16. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අතදරුවට ‍වඩා පොඩ්ඩක් විතර ලොකුයි
  17. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    2000 එක්කෙනෙකුට එන්න කියල හදව ගන්න :P නැත්තම් එළකිරි එකේ කාට හරි කියන්න
  18. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නයනතාරගෙ. Kolamavu Kokila ඊයෙ මේක ඩවුන්ලොඩ් කළා. Speedunnodu (2016) ඒත් බලල තියෙනව ද කියල ෂුවර් එකක් නෑ :rolleyes:
  19. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නන්දා මාලනියන්ගෙ ගීතයක්නෙ.

    No contents