~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පිට්ටක් බොන්න නිකන් ආසාවක් එනවා............... හදාගන්න යන්න කම්මැලි..............................

    2000 එක්කෙනෙකුට එන්න කියල හදව ගන්න :P නැත්තම් එළකිරි එකේ කාට හරි කියන්න
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    නයනතාරගෙ. Kolamavu Kokila

    ඊයෙ මේක ඩවුන්ලොඩ් කළා.

    Speedunnodu (2016)

    ඒත් බලල තියෙනව ද කියල ෂුවර් එකක් නෑ :rolleyes:

    ආආආ මේ දෙකම අද ඩවුන් කරා :yes::yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇස් පොඩි රතු වුණා ද චුට්ටක් සැරකලාට
    හිත හදාගන්න බැරිද පැංචියේ
    ඔය හුරතල් හිනාව ඩිංගක් හැංඟුනාට
    මං ආදරෙයිනෙ පුංචි නංගියේ