1. S

    රෝයල් කීරවැල්ල උන්දෑගේ හොඳටෝම ට්‍රැක පැනලා

    මාත් දැක්ක බන්. උගේ බයිටුයි, ස්විටුයි කන්නලු. රසයි ගුණයි දෙකම තියනවා කියල බෙරිහන් දිදී ටකරන් මඩුවක තියන ගෝනි වගයක අත දදා පෙන්නනවා බයිට් හදන හැටි. තව එකක් තිබ්බ මාස් මෙලොස් වගේ මොකක්ද සීනි ගොඩක් කෙල හල හල කන එකක්. එකේ කමෙන්ට් වල එකෙක් දාල තිබ්බ ඔක්කොටම කලින් ඉස්සරහ හැලිච්ච දත දාගනින් කියල. :ROFLMAO:
  2. S

    යාලුව ඊයෙ ඌබර් ඊට්ස් දිව්ව - පළවෙනි දවස

    අන්න හරි බන්. උබ බයික් එක දීපන්. අරු උබර් දුවල ගානක් හොයා ගනීවි. ජය !! :ROFLMAO: මෙන්න මේ @scurvy දෙයියගේ කෑම එක දිලිවර් කරොත් කෑම එකෙන් භාගයක් කාල එන්නත් පුළුවන්. :cool:
  3. S

    හැමදාම වාද්දුවේ කෝච්චි පීලි පනිනවා.. 😣

    සාගරිකා ඔතනම තියෙන්නේ ඇරලා දෙපැත්තට කෝච්චි 2ක් දාන්න කියපල්ලා. මංගලිකයි, අන්ජලිකයි කියල. එතකොට මන්ගලිකගේ නැගල ඇවිල්ල සාගරික ලඟින් බැහැල ආයේ අන්කලිකගේ නැගල වැඩට යන්න පුළුවන්. :ROFLMAO:
  4. S

    Ukrain baduwak

    ත්‍රෙඩ් එකට අදාළ දේ ගැන විතරක් දාපල්ලා බන්. ප්ලේන් ගැන ත්‍රෙඩ් එකේ ගොන්නු ගැන කතා වැඩක් නෑනේ බන්. :lol:
  5. S

    වැඩි ගනං නැති telescope 🔭 එකක් කියපකෝ, හැබැයි හොඳ view එකක් තියෙන්නෙත් ඕනේ.

    පානදුරේ ඉදන් වටපිටාවට වහිනවද බලනවා බන්. වහින්නේ නැත්නම් ත්‍රිවිල් එකකට කෝල් කරලා උගේ ඕන ගමන යනවා. ආ සොරි. යනවා නෙමෙයි වඩිනවා. :ROFLMAO:
  6. S

    වැඩි ගනං නැති telescope 🔭 එකක් කියපකෝ, හැබැයි හොඳ view එකක් තියෙන්නෙත් ඕනේ.

    :ROFLMAO: ඔව් මට ඒක හොයාගන්න බැරි උනා. ඒක මෙතන දැම්ම නම් අරුට ටෙලස්කෝප් නැතුව තරු පෙනේවි. :lol: P.S. අහ්හ්හ්. දෙයියා ඇවිල්ල සුටුස් ගාල.
  7. S

    වැඩි ගනං නැති telescope 🔭 එකක් කියපකෝ, හැබැයි හොඳ view එකක් තියෙන්නෙත් ඕනේ.

    මෙන්න මේක ගන්න පුළුවන් අඩු ගානට. @scurvy දෙයියා වැඩිය පාවිච්චි කරලා නෑ, එක පාරක් අමාවක දවසක හඳ බලන්න ට්‍රයි කරලා තිබුන. තව දවසක් කොලබට වහිනවද බලන්න ට්‍රයි කරලා තිබුන. එච්චරයි. :lol:
  8. S

    Solar camping මේක ඇත්තටම වැඩ කරනවද

    අව්ව නැතුව වැඩ කරන සොලර් පැනලුත් තියනවද බන් ??:rofl:
  9. S

    ගොවිජන සේවා ආයතනයේ සේවය කරන මාණ්ඩලික නිලධරියෙක් හෝ නිලධාරිනියක් ඉන්නවද

    1.ඉක්මනින් මැරෙන්න කියල මරණයටත් ආධාර කරන සමිති තියනවද ?? :ROFLMAO: කමක් නෑ. ඔය සමිතියේ ඉන්න නිලධාරී සෙට් එක ගොවිජන සේවා එකෙන් ලිඛිත ඉල්ලීමක් කරන්න. එයාල එක කෘෂිකර්ම කමිටුවට දාල සාකච්චා කරනවා. ඊට පස්සේ තීරණය දැනුම් දේවි. ඔය නමින්ම ගියොත් ඉක්මන් කරලා වැඩේ දේවි. මොකද ඉක්මනට කුරියා ගහන සෙට් එකක...
  10. S

    (18 +)

    තූ නොදකින් විතරක් !!!
  11. S

    දියේ ගිලී 8ක් මරුට

    ඒ වතුර වල පාට දැක්කම බැහැල නාන්න හිතෙනව කියන්නේ එසේ මෙසේ මිනිස්සු වෙන්න බෑ.
  12. S

    එරබදු මල් දැක්කද ??

    ඉදිමිලා වගේ එනවා. ගස් බාල වෙලා මැරිලා යනවා. පොඩි ගස් ටික රැකගෙන ලොකු කරන්න. ඕවයේ දළු මැල්ලුම් කනවා. ගුණ කෑමක්. පණු බෙහෙත්. ප්‍රතිෂක්තිය වැඩි කරන කෑමක්. මල් වලත් පොඩි වැදගත් සීන් ටිකක් තියනව.
  13. S

    එරබදු මල් දැක්කද ??

    එරබදු මල් තද රතුයි. කොලේ රවුම්. කඳේ/ නටු වල කටු වැඩියි. යක් එරබදු තැඹිලි පාටට හුරු රතුයි. කටු අඩුයි. කොලේ දිගටි හැඩයට හුරු රවුම්. බැංකොක් එකේ මල වෙනස්. පොඩි කාලෙම මල් එනවා. කටු අඩු හෝ නැති තරම්. බැංකොක් එක කිසිම වැඩක් නැති එකක්.
  14. S

    රොබා වල් ඌරො එලෝනව

    එච්චර ඕනෙත් නෑ බන්. මෙන්න මේ @scurvy ට මාළු පාන් එකයි +ප්ලේන්ටියයි දුන්න නම් ඉවරයි. අර තලගොයා එලෙව්වා වගේ ඌරොත් එලවල වීඩියෝ එකකුත් දාවි. :ROFLMAO: වල් අලි කියාවි "මේ මොන හුXXX තෙක්ද ? හරියට ඇවිද ගන්නවත් බෑරි හුXXX ක් ඇවිල්ල අපි එලවන්න" ඔහොම හිටපන් කියල අල්ලල පොලවේ ගහවි රොබෝ කෑලි වලට කැඩිලා...
  15. S

    රොබා වල් ඌරො එලෝනව

    උ දුවන හැටි බලපන්කො. ලංකාවේ ඌරො දැක්ක නම් මුට පුXත් ඇරලා දුවාවි. :lol: :lol:
  16. S

    සාර්ථකත්වයේ රහස

    අඩේ නිශ්නා කොහොමද ?? සුභ අලුත් අවුරුද්දක් වේවා මචන් !! 🏍️🏍️
  17. S

    I am back

    මට ඔයාගේ CD ත්‍රෙඩ් එකකුත් තිබ්බ මතකයි. ඒකනෙමෙයි මොකද බ්‍රෝ එක පාරම ඔයා අතුරුදහන් වෙන්නේ?? දවසක් එනවා ආයේ කාලෙකට අතුරුදහන්. :confused: උබ බන් ඒ ත්‍රෙඩ් එක save කරන් හිටියද ?? :ROFLMAO: මොකුත් උට කියන්න එපා බන්. උ රෙකෝඩ් තියපු ත්‍රෙඩ් එකක් දාපු චරිතයක්. ඒ ත්‍රෙඩ් එකේ ගහන්න ඕන ගල් / මුල්...
  18. S

    දන්සැල්_ආතල්එක

    දන්සල් කාලෙත් ළඟ ලගම එනවා යාළුවනේ !!!!!!!! :lol:

    No contents