ලංකාවේ හොටෙල් ඔෆස් කියන්නේ කිසි වැඩකට නැති එකක් බන්. කොන්දේසි ගොඩක් එක්ක දෙන්නේ. කව්ද බන් නිදහසේ කාල / බීල ඉන්න එකට කොන්දේසි වලට යටත් වෙලා දෙන දෙයක් කාල ලැබිච්ච තැනක ලැගල ඉන්න හොටෙල් වල යන්නේ. :lol:
සමහර සුපර් මාකට් වලිනුත් දෙනවා හාල් / සීනි / පරිප්පු /අල / කිරි පිටි වගේ ඕනෑම දේවල් අයින් කරලා...