1. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අලුතින් අර ගැහැණු කෙනාගෙ ෆිල්ම් එකක් ඇවිත් තිබුණ නේද? නම මතක් කරල කියන්නම් ගැහැණු කෙනාගෙ :rofl::rofl:
  2. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rolleyes::rolleyes: අනේ මං චූටි දරුව
  3. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පිළේ පහණ නිවුවා මං ගොම්මන් අඳුරේ තනිකම වරෙන් ඉඳිකඩ පැන මං නිදි පැදුරේ
  4. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මල් මදහාස ඔය මූණ මැ‍වෙන තරම් මට නොකියා ම ඔබ මා හිතේ ඉඩ අරන් සතු කරගන්න හැමදාම යදිනා වරම් මා හැරයන්න එපා කිසිඳු කිසිදාකනම්
  5. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දැන් මාතෘකාව ලාංකික සගීතය ද?
  6. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දේශපාලනය මත ගොඩ නැගෙන බල තුලනය අනුව යමින් බෙදී තියෙන සමාජ ක්‍රමයක විකාශනය.
  7. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: ඔයත් එන්න?
  8. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: බයිල ගහමු රීමික්ස් කරලා
  9. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සීය ආව විතරයිනෙ ත්‍රේඩ් එකට. මහන්සි ඇති.
  10. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දාපු එක පෝස්ට් එක ගානෙ පෙන්න පෙන්න නෙලන්න තියෙන්නෙ :rofl::rofl:
  11. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හෙන්දිරික් ආතා :D
  12. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: හැමදේ ම රැල්ලට කරන අයට හොඳ දේවලටත් රැල්ල ම තමයි ඕන වෙන්නෙ. ඔය රැල්ල හරි ලේසියෙන් මාධ්‍ය්‍යවලට කරන්න පුළුවන්. ඒත් ඒවල ඉන්න අයට ඒවට වඩා වැදගත්නෙ ගතමනාව :D
  13. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එහෙම නොවුණොත් ඒ ජනාධිපතියව හොයාගෙන යමු ගිහින් නෙලමු. :rofl::rofl:
  14. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මෙතන ඉන්න කවුරු හරි ජනාධිපති වුණ කාලෙක විශ්වාස කරන්නකො :rofl:
  15. Malinga

    Is this a good deal

    ඕකෙ සාමාන්‍යයෙන් Student Offers තියෙනවනෙ. අහල බැලුවෙ නැද්ද ඒ ගැන?
  16. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පුළුවන් වෙයි සමහරවිට. :D එක නිමේෂයක් ඇති ඉතින් මිනිස්සුන්ට වෙනස් වෙන්න.
  17. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හරබර කථා අස්සට මේ බොළඳ ගීත ගෙනා මගෙ නම මල්සරා මම ඉන්නෙ විදින තුරා තාම තනිකඩයි කියපන් වැලන්ටයින් හොරා
  18. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කෝඩුකාර මගේ හිතට ආල හැඟුම් ගෙනා ශ්වේත පියුම වගේ දිලුණ කෝල නුඹේ සිනා දෑස ළඟම තියාගන්න මේ දිවි ඇති තුරා පාරමිතා පුරනව මං හැම මොහොතක් පුරා

    No contents