1. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එළ එළ ඒකත් නරක නෑ :D හැබැයි ඉතින් ගෙදර ඉදගෙන වුණත් හරියට හිත පාලනයකට ගන්න පුළුවන්නම් ඕව කරන්න පුළුවන්. ඒත් ඉතින් අමාරුයි තමයි ගෙදර, යාලුවො, නෑදෑයො වගේ එක්ක.
  2. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එහෙම කියන්න බෑ. හොඳ දෙයක් කරන්න පුලුවන් අය ලංකාව ඇතුළෙ ඕනතරම් ඉන්නව. අවස්ථාව නෑ. රට හදන්න ඉතින් මුලින් ‍කුඩා තැනින් තමයි පටන් ගන්න ඕන. ඒ කියන්නෙ පොඩි අයගෙන්. ‍ලොකු අය දැන් එක එක මති මතාන්තර ඔලුවට දාගෙන ඉන්නෙ. ඒ අයව හදන්න යන්න අමාරුයි. පොඩි අයගෙන් හදන්න පටන් ගන්න කලින් ඔයා කියන විදියට දේවල්...
  3. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නැහැ හොඳට බලන්න වචනය එයාල දීල ගන්නෙ. ඒ ළමයට ඒ වගේ ප්‍රශ්නයක් ඇහැවු ම මොනව කියන්න ද තේරෙන්නෙ නැහැනෙ. අනිත් එක 100% පහසුකම් තියෙනව කියන්නෙ නැහැනෙ කවුරුවත්. තියෙන පහසුකම් කොහොමත් මදි වෙනව ලෝකෙ අනිත් අයගෙ තත්වයන් දකිද්දි. දැන් බලන්න ඔය ක්‍රිකට් ගහන අය පහසුකම් සේරම දීල තියෙනකොට ඒව ගැන ගානක් නෑ...
  4. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අලෝ ‍මස් කුටිය
  5. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඉස්සර ගම්වල තියෙන කෙටවීම් දැන් කරන්නෙ මාධ්‍යයෙන්. ඕව කෙටවීම්.
  6. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒ කෙල්ල එහෙම වරදක් කියන්නෙ නැහැනෙ. දෙරණ ඒක වරදක් කියනව කියල පෙන්වනව මිසක්. ඔය ලංකාවෙ තියෙන හැම මාද්‍යය ආයතනයක් තමයි මේ රටේ විනාශයට දේශපාලකයන්ටත් වඩා වගකියන්න ඕන. අනිත් එක තමයි ඔය Facebook එක.
  7. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මේකෙ හොයල හරියනවයෙ ඔය මංගල දැන්වීමක දැම්මහම හරිනෙ :rofl:
  8. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒ ළමයට දෙන්න ඕන. ඒත් ඊට වඩා කරන්න ඕන දේවල් හරියට වෙන්නෙ නැති එකයි ප්‍රශ්නය. එහෙම එක එක්කෙනාට කරන එක නෙමෙයි රජයක් වුණා ම දැනගන්න ඕන පොඩි තැන ඉදල දේවල් හරිගස්සන්න. මාධ්‍යය කියල කිසිම සදාචාරයක් නැති කට්ටියත් හොයන්නෙ ඔය වගේ ඒව තමයි. ඒ වුණාට කිසි පහසුකම් නැති පාසල් ගැන, ඉගෙන ගන්න කන්න බොන්න නැති...
  9. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එහෙනම් තායිලන්තය වගේ රටකට යන්න. ලේසියෙන් මහන වුණහැකි තාවකාලිකව. :D
  10. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දෙරණ මහින්ද මාමිට සපෝට්නෙ. ඒකයි ඔය. හරියට කියන සම්පූර්ණ කොට දාන්නෙ නෑ එයාලට ඕන තැනින් කපල දාන්නෙ. ඉතින් ලක්ෂ 15 පොතට දාලත් තියෙනවනම්, තවත් සල්ලි දෙනවනම් අඩුපාඩු ඇති ඒත් ඉතින් කරන්නෙ ම නෑ කියන්න බැහැනෙ.
  11. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rolleyes::rolleyes: එහෙම ද? කාටහරි බඳින්න හිතිල ඇති
  12. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මැරෙන දවස කාටත් කියන්න බැහැනෙ. ඒක අදාල වෙන්නෙ නෑ. ජීවත් වෙන මොහොත අනුන්ට කරදරයක් නොවී තමන්ගෙ රුචිය අනුව සැහැල්ලුවෙන් ඉන්න එක තමයි වැදගත් වෙන්නෙ. තමන් මැරෙන්නෙ නෑ කියල හිතාගෙන දේවල් කරන එක තමයි ඔයා කියන විදියට ලොකු බොරුව වෙන්නෙ. එහෙම නැතුව ඉතින් තමන්ගෙ ජීවිතය ගොඩ නගාගන්න එකනම් වරදක් නෙමෙයිනෙ :D
  13. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    රේස් එක දිනුව කියල සතුට තියෙයි. ඒත් ඒ වෙනුවෙන් තමන් කැපකරන දේවල් අති විශාලයි.
  14. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එළ එළ එහෙනම් ගෙදර ගිහින් එන්න
  15. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ජීවිතේ ම තරඟයක් කියල දුවනවනෙ. ඔහොම තමයි. හැබැයි තරඟෙට දුවල හරි ටික කාලයකින් තමන්ටත් වෙලාවක් වෙන් කරගන්නවනම් කාට වුණත් හොඳ වෙයි :D
  16. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මටනම් සමාජයෙන් නෙමෙයි ලෝකෙන් ම කොන් වුණත් මට ඕන විදියට ජීවත් වෙන්න බැරිනම් එතන කිසි තේරුමක් නෑ. ඒක නිසා ඉතින් මමනම් කොච්චර කොන් වුණත් මගේ විදියට ඉන්නෙ :D සාමාජය ඉතින් කොහොමත් බලන් ඉන්නෙ අපේ ඇද හොයන්නනෙ. එයාලගෙ ඇද පැත්තක තියල අනිත් අයගෙ ඇද හොයන එක තමයි සමාජයේ මූලික කටයුත්ත :D
  17. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    2nd එක වැඩ කරන ගැහැණු ළමයින්ට ද? :P:P එළ එළ වගකීම වැඩියි නේද? :D
  18. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒ අයව මුල ඉඳල තරඟයට ලැස්ති කරන්නෙ එහෙමනෙ. අනිතිමට එයාලගෙ ළමයිනුත් ඒ විදියට ම තමයි ලෑස්ති වෙන්නෙ. ඒකෙන මේ රට හැදෙන්නෙ නැත්තෙ. ඒක ඉතින් එයාලගෙ වරදක් නෙමෙයි. සමාජය හා අවට පරිසරය පොඩි කාලෙ ඉඳල ම එයාලව හුරුකරවන්නෙ අර මානසිකත්වයෙන්.
  19. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔතන තියෙන්නෙ එහෙම දෙයක් නෙමෙයි. අලි ඔලුව හා සාමාන්‍ය ඔලුව අතර වෙනසක් :rofl::rofl: ඕක හොඳට බලාගන්න ඕනනම් රෝයල් යන කොල්ලෙක් හා වෙන ස්කෝලෙක යන කොල්ලෙක් තියල බලන්න.
  20. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අපෝ ඔව් හෙන ගොඩක් දේවල් බලන්න ඕන. :D

    No contents