හවස තමා .. ගෙදර ගිහින්..
ෆෝන් සයිලන්ට් කරගෙන මේ ටයිප් කරන්නේ ..
සද්දේ ඇහෙන්නේ නැති වෙන්න



හපොයි මන් නැති ටිකට පිටු ගානක් එහාට ගිහින්
අන්තිමට කතා කරපුවා මතකත් නැ

ඔයත් එන්න?
මේ සීන් එකද දැන් මතක් උනා බැලුවම 




කට්ටිය උඹව හෙවුවා මතකයිහපොයි මන් නැති ටිකට පිටු ගානක් එහාට ගිහින්
අන්තිමට කතා කරපුවා මතකත් නැ
ඒ මොක ද?

මේ මිනිස්සු මොනවද කියවන්නේ?
ඔප්ෂන් දෙකක් තියෙනවා..
1. මිස් උන ටික පස්සට ගිහින් කියවල වරෙන්..
2. අමුතුවෙන් කතාවක් අරගෙන වරෙන්
?කොහෙද බන් දැක්කෙ නැහැSaj1 ද කවුද මෙම්බර් කෙනෙක් දාපු ත්රෙඩ් එකක් කියෙව්වා![]()