Block කරලනම් අනිත් ඒවලින් ගියත් එයාලට දැනගන්න පුළුවන් වෙයි. VPN වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. Encryption තියෙන නිසා ඒ වගේ හොඳ එකක් යූස් කළොත් යන සයිට් හොයන්න අමාරුයි.
අනිත් එක ඔෆිස් එකේ ඩේට කොපමණ තියෙනව ද කියන එක අනුව ඒ පැකේජ් ඉක්මනට ඉවර වෙන්න ගත්තොත් එයාල බලයි ඉක්මනට ඉවර වෙන්නෙ කොහොම ද...